සාකච්ඡාව:කසාය
Latest comment: වසර 7කට පෙර by Lee in topic මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම
මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය
මෙය මා විසින් රචිත ලිපියකි. මා විසින් සිංහළ වෙදකම ෆේස්බුක් සමූහයට ඉදිරිපත් කළ මෙම ලිපිය එහි සාමාජිකයන් විසින් විවිධ තැන්වල පළ කර ඇතත් මෙහි අයිතිය මා සතුය. එහෙයින් මෙය මකා නොදම ලෙස ඉල්ලා සිටිමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Psagara (සාකච්ඡාව • දායකත්ව) විසින් 20:12, 6 ඔක්තෝබර් 2016 හිදී එක් කර ඇත
- මොකද මේකට කරන්නේ? --Lee (talk) 16:00, 6 පෙබරවාරි 2017 (යූටීසී)
- මෙහි අයිතිය ෆේස්බුක් සතුවන්නේ එහි පල කල බැවිනි. ලියන්නාගේ අයිතිය එවිට නැති වෙයි. ---- 202.124.175.42 07:56, 7 පෙබරවාරි 2017 (යූටීසී)
- copyvio url https://m.facebook.com/Adaraneeya-Wassanaya-330042843842292/?locale2=it_IT tag removed due to the confusion. Further discussion needed. --Lee (talk) 16:49, 10 පෙබරවාරි 2017 (යූටීසී)