සාකච්ඡාව:ඇලොයිස් ඇන්ටොන් ෆියුහර්
Latest comment: වසර 6කට පෙර by Lee
Fuhrer යන්න ශබ්ද වන්නේ ෆූහ ලෙසින් වුවද Führer යන ජර්මන් චචනය ශබ්ද වන්නේ ෆියුහර් ලෙසිනි. එම නිසා වඩාත් සුදුසු මාතෘකාව විය යුත්තේ ඇලොයිස් ඇන්ටොන් ෆියුහර් බව සිතමි. ----Shwetha (talk) 18:22, 27 අගෝස්තු 2018 (යූටීසී)
- ස්තූතියි. මම අර ලින්ක් එකේ තිබ්බ වචනය තමා ගත්තේ. --Lee (talk) 13:17, 29 අගෝස්තු 2018 (යූටීසී)