සාකච්ඡාව:අභයගිරි දාගැබ
Latest comment: මාස 2කට පෙර by IDB.S in topic ආශ්‍රිත ලිපි
ආශ්‍රිත ලිපි
සංස්කරණය@IDB.S ආශ්‍රිත ලිපි සංස්කරනය පසුගමනය කර ඇත. එකම ලිපියට යොඋමු වෙන interwiki links දෙකක් නේද? "හාරය" හා "අභයගිරි වින්‍යකය" වල වෙනත් තේරුමක් තිබෙද? කෙසේ වෙතත් දෙකම යොමු වෙන්නෙ එකම ලිපියට. ඒකයි එකක් තියල අනිත් ඒව අයින් කලේ. VihirLak007 15:08, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @IDB.S වෙනත් අදාල ලිපි කීපයක් දැම්මොත් හොඳ නැද්ද? Wikiceylon.pvt (talk) 21:49, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ඔව්, ලිපි දෙකම එකම ලිපියකට යොමු වන බැවින්, ඉන් එක්ක ඉවත් කරමු. තවත් නව ලිපියක් එයට අතුල් කරමු. ලිපි දෙකම එක්කම ලිපියට නම් ඉන් සිදු වන සේවය අඩු යි.
- ඒ සඳහා,
- ආදී ලිපි යෝජනා කරමි. @VihirLak007@Wikiceylon.pvt IDB.S (talk) 23:36, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)