අනුරාධපුර මහා විහාරය
ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී. එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.
මහා විහාරය | |
---|---|
![]() | |
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ | |
විස්තරය | |
Denomination | ථේරවාද බුදු දහම |
Founded | ක්‍රි. පූ. 140 පමණ |
සොයාගත්තේ | දුටුගැමුණු රජ |
රට | ශ්‍රී ලංකා |
මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
ඉතිහාසයසංස්කරණය
මුල් සමයේ මුටසීව රජු විසින් රජවරුන්ගේ උයනක් සේ සම්පාදනය කොට තිබූ මහාමේඝ වනෝද්‍යානය, පසුව දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලදී. උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපිහී සඳහන් වේ.[1]
අංගසංස්කරණය
වන්දනීය ස්ථානසංස්කරණය
- ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
- පාරිභෝගික චෛත්‍යය - ශ්‍රී මහා බෝධිය
- උද්දේසික චෛත්‍යය - පිළිමගෙය
භක්ෂුන් පරිහරනය කල ස්ථානසංස්කරණය
- පොහොය ගෙය - ලෝවාමහාපාය
- සන්නිපාත ශාලාව
- රංසිමාලිකය
- දානශාලාව
- කණ්ඨ පොකුණ
අයත්වූ භික්‍ෂුණී විහාරසංස්කරණය
- ථූපාරාමය
- මිරිසවැටිය
මහා විහාරික භික්‍ෂුන්ගේ කෘතිසංස්කරණය
==
ශීර්ෂ පෙළසංස්කරණය
- උදාහරණ.jpg
1 යටි ලියමන
- උදාහරණ.jpg
2 යටි ලියමන
==
ආශ්‍රිත ලිපිසංස්කරණය
වැඩිදුර කියවීම්සංස්කරණය
- ↑ අනුරාධපුර විහාරාරාම (පිටු-9) - ශරත් වත්තල- මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකාව