සාධනා සර්ගම්

ඉන්දියානු ගායිකාව
(සධානා සර්ගම් වෙතින් යළි-යොමු කරන ලදි)

සාධනා සර්ගම් (උපත 7 මාර්තු 1969) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමාවේ, විශේෂයෙන්ම හින්දි සහ දෙමළ චිත්‍රපටවල පිළිවැයුම් ගායනය නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු ගායිකාවකි. ඇය ජාතික චිත්‍රපට සම්මාන[3] සහ ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සම්මානලාභිනියක ද වේ.

සාධනා සර්ගම්
සර්ගම් 2012 ජූලි 4 දින ශ්‍රී ෆෝර්ට් ශ්‍රවණාගාරයේ පැවති ආරාධනා සම්මාන උළෙලේ දී
පසුබිම් තොරතුරු
උපත් නාමයසාධනා ඝනේකර් සර්ගම්[1]
උපත7 මාර්තු 1969 (1969-03-07) (වයස 55)[2]
දාභෝල්, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ප්‍රභේද
වෘත්තියගායිකාව
වාද්‍ය භාණ්ඩහඬ
සක්‍රීය වර්ෂ1982–වර්තමානය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ "Singer Sadhana Sargam | About Sadhana Sargam – List of Sadhana Sargam Hindi Movies Songs and Lyrics". Hindilyrix.com. 13 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 August 2011.
  2. ^ "Sadhana Sargam prefers melodious songs". India Today. Press Trust of India. 18 November 2015. සම්ප්‍රවේශය 27 June 2016.
  3. ^ "BBC Asian Network – Weekend Gujarati, National Award-winning Indian playback singer Sadhana Sargam". BBC. සම්ප්‍රවේශය 9 January 2011.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සාධනා_සර්ගම්&oldid=593705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි