සංකාර - ධර්ම
(සංස්කාර - ධර්ම වෙතින් යළි-යොමු කරන ලදි)
ත්‍රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/ කළ හැක.
මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
බුදුදහම අනුව සංකාර සහ ධර්ම එකිනෙකට බැඳී පවතින සංකල්ප දෙකකි.
සංකාර
සංස්කරණයසංඛතකොට අභිසංස්කරණය කරන්නාවූ දේ සංකාර නම්වේ. [1]
සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ
සංස්කරණයසංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [2]
ලක්‍ෂණය | හේතුව |
---|---|
අනිච්ච | රූපය ක්‍ෂයවන බැවින් |
දුක්ඛ | භය සහිත බැවින් |
අනත්ත | අසාර බැවින් |
අනිච්ච
සංස්කරණයඅනිච්ච යනු හේතුන්ගෙන් හටගෙන එම හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයයි. පටිච්ච සමුප්පාදයයි.
දුක්ඛ
සංස්කරණයකාමයේ ආස්වාදය දුක ලෙස ආර්‍ය විනයේ පැනවේ. සුක වේදනාවට තන්හාවෙන් බැදීම හේතුවෙන් ජාති,ජරා, ව්‍යාධි, මරණ ඇතුළු එකොළොස් ගින්දරකට පත්වේ.
අනත්ථ
සංස්කරණයසංකාර - ධර්ම අනිච්ඡ බැවින්ද දුක්ඛ බැවින්ද ව්පරිනාමයට පත්වෙන බැවින් මගේ යැයි ගැනීමට නොසුදුසු අසාර ධර්මයෝය.