ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

සංඛත සහ අසංඛත යනු බුදුදහමේ එන සහ සම්බන්ධිත සංකල්ප දෙකකකි.

සංඛත සංස්කරණය

සංඛත යන්ගේ ලක්‍ෂණ සංස්කරණය

සංඛත යන්ගේ ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [1]

ලක්‍ෂණය පාලි බසින් ලක්‍ෂණය සඳහා වදනට සිංහල පරිවර්තනයක්
උප‍්පාදො ඉපදීම
වයෝ වෙනස්වීම
ඨීතස්ස බිඳීම

අසංඛත සංස්කරණය

අසංඛත යන්ගේ ලක්‍ෂණ සංස්කරණය

සංඛත යන්ගේ ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [2]

ලක්‍ෂණය පාලි බසින් ලක්‍ෂණය සඳහා වදනට සිංහල පරිවර්තනයක්
න උප‍්පාදො ඉපදීමක් නැත
න වයෝ වෙනස්වීමක් නැත
න ඨීතස්ස බිඳීමක් නැත

මූලාශ්‍ර සංස්කරණය

  1. අංගුත්තර නිකාය, චූල වග්ගය
  2. අංගුත්තර නිකාය, චූල වග්ගය
"https://si.wikipedia.org/w/index.php?title=සංඛත_සහ_අසංඛත&oldid=472551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි