සංඛත සහ අසංඛත
සංඛත සහ අසංඛත යනු බුදුදහමේ එන සහ සම්බන්ධිත සංකල්ප දෙකකකි.
සංඛත
සංස්කරණයසංඛත යන්ගේ ලක්ෂණ
සංස්කරණයසංඛත යන්ගේ ලක්ෂණ පහත වගුව පරිදි වේ. [1]
ලක්ෂණය පාලි බසින් | ලක්ෂණය සඳහා වදනට සිංහල පරිවර්තනයක් |
---|---|
උප්පාදො | ඉපදීම |
වයෝ | වෙනස්වීම |
ඨීතස්ස | බිඳීම |
අසංඛත
සංස්කරණයඅසංඛත යන්ගේ ලක්ෂණ
සංස්කරණයසංඛත යන්ගේ ලක්ෂණ පහත වගුව පරිදි වේ. [2]
ලක්ෂණය පාලි බසින් | ලක්ෂණය සඳහා වදනට සිංහල පරිවර්තනයක් |
---|---|
න උප්පාදො | ඉපදීමක් නැත |
න වයෝ | වෙනස්වීමක් නැත |
න ඨීතස්ස | බිඳීමක් නැත |