සංජිත් ද සිල්වා
සංජිත් ද සිල්වා (31 ඔක්තෝම්බර් 1976) යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වෙයි. ඔහු විසින් රංගනය එක්කල ද කම්පනි මෙන් හා අමෙරිකන් ඩේසි යන සිනමාපට ඔස්සේ ඔහු ප්‍රේක්ෂක අවධානයට ලක්විය.[1]
සංජිත් ද සිල්වා | |
---|---|
උපත | ඔක්තෝබර් 31, 1976 කොළඹ, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | නිව් යෝර්ක් යුනිවර්සිටි ටිස්ච් ස්කූල් ඔෆ් දි ආර්ට්ස්, ඒෂියා |
රැකියාව | නළුවෙකු, අධ්‍යක්ෂකවරයෙකු |
සක්‍රීය වසර | 2001–වර්තමාන තෙක් |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මුල් දිවිය
සංස්කරණය1976 වසරේ කොළඹදී උපත ලද ඔහු නිව් යෝර්ක් යුනිවර්සිටි ටිස්ච් ස්කූල් ඔෆ් දි ආර්ට්ස්, ඒෂියා වෙතින් සිය උපාධිය සම්පූර්ණ කර ගන්නා ලදී.[2]
වෘත්තීය දිවිය
සංස්කරණයඅමෙරිකන් ඩේසි මාලානාටකයේ චන්දු යන චරිතය හරහා සිය ප්‍රථම රූපවාහිනී ආගමනය සිදුකරන ලද සිල්වා 2005 වර්ෂයේ විකාශය වූ ජොනී සීරෝ සහ ලෝ ඇන්ඩ් ඔඩර්: සපෙෂල් වික්ටිම්ස් යුනිට් යන නාට්‍ය මාලාවලටද සිය රංගනය එක් කරන ලදී.[3] 2013 වර්ෂයේදී සිල්වා සිය පළමු සිනමා පටය වූ ටයිම් ආෆ්ටර් අධ්‍යක්ෂණය කරන ලදී.[4]
පුද්ගලික දිවිය
සංස්කරණයබ්රිතාන්යයේ උපත ලද ඉන්දියානු රංගන ශිල්පිණියක වූ දීපා පුරෝහාහිත් සමග විවාපත් වූ සිල්වා එක් දරු පියෙකි.[2][5]
රංගනයන්
සංස්කරණයචිත්රපට
සංස්කරණයYear | Title | Role |
---|---|---|
2007 | ඇරේන්ජ්ඩ් | ජමිල් |
2008 | ඕගස්ට් | ජොනතන් |
2008 | After Hiroshima Mon Amour | |
2009 | ද හන්ග්‍රි ගෝස්ට්ස් | මොහමඩ් |
2010 | ද කම්පනි මෙන් | ටොම් |
2013 | ටයිම් ආෆ්ටර් | විවේක් පාණ්ඩ්‍ය |
2014 | සේවිං රොහාන් | අරුන් මෙහෙතා |
2015 | ද ගර්ල් ඉස් ඉන් ට්‍රබල් | ඉන්ද්‍රන් |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "සංජිත් ද සිල්වා – අබවුට් දිස් පර්සන් – මූවීස් ඇන්ඩ් ටීවී". NYTimes.com. 21 සැප්තැම්බර් 2015. සම්ප්‍රවේශය 8 ජූලි 2016.
- ^ a b සංජිත් ද සිල්වා (1 සැප්තැම්බර් 2009). "අ පර්සනල් රීෆ්ලෙක්ෂන්". ද ජර්නල්. 1 (1). දි ඇක්ටර්ස් සෙන්ටර්ස්. 2016-03-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-08.
- ^ ජොනී සීරෝ (TV Series 2005–) හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- ^ "Kickstarter – ටයිම් ආෆ්ටර් බයි සංජිත් ද සිල්වා". කික්ස්ටාටර්. 23 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2015.
- ^ ඩැනියෙල්, ස්ම්‍රිති (1 සැප්තැම්බර් 2013). "කික්-ස්ටාර්ටිං අ චේන්ජ් ෆ්‍රොම් විතින්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2015.
බාහිර සබැඳි
සංස්කරණය- සංජිත් ද සිල්වා සඳහා IMDb හි ඇති තොරතුරු