සංජිත් ද සිල්වා (31 ඔක්තෝම්බර් 1976) යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වෙයි. ඔහු විසින් රංගනය එක්කල ද කම්පනි මෙන් හා අමෙරිකන් ඩේසි යන සිනමාපට ඔස්සේ ඔහු ප්‍රේක්ෂක අවධානයට ලක්විය.[1]

සංජිත් ද සිල්වා
උපතඔක්තෝබර් 31, 1976 (1976-10-31) (වයස 47)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයනිව් යෝර්ක් යුනිවර්සිටි ටිස්ච් ස්කූල් ඔෆ් දි ආර්ට්ස්, ඒෂියා
රැකියාවනළුවෙකු, අධ්‍යක්ෂකවරයෙකු
සක්‍රීය වසර2001–වර්තමාන තෙක්
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

මුල් දිවිය සංස්කරණය

1976 වසරේ කොළඹදී උපත ලද ඔහු නිව් යෝර්ක් යුනිවර්සිටි ටිස්ච් ස්කූල් ඔෆ් දි ආර්ට්ස්, ඒෂියා වෙතින් සිය උපාධිය සම්පූර්ණ කර ගන්නා ලදී.[2]

වෘත්තීය දිවිය සංස්කරණය

අමෙරිකන් ඩේසි මාලානාටකයේ චන්දු යන චරිතය හරහා සිය ප්‍රථම රූපවාහිනී ආගමනය සිදුකරන ලද සිල්වා 2005 වර්ෂයේ විකාශය වූ ජොනී සීරෝ සහ ලෝ ඇන්ඩ් ඔඩර්: සපෙෂල් වික්ටිම්ස් යුනිට් යන නාට්‍ය මාලාවලටද සිය රංගනය එක් කරන ලදී.[3] 2013 වර්ෂයේදී සිල්වා සිය පළමු සිනමා පටය වූ ටයිම් ආෆ්ටර් අධ්‍යක්ෂණය කරන ලදී.[4]

පුද්ගලික දිවිය සංස්කරණය

බ්‍රිතාන්‍යයේ උපත ලද ඉන්දියානු රංගන ශිල්පිණියක වූ දීපා පුරෝහාහිත් සමග විවාපත් වූ සිල්වා එක් දරු පියෙකි.[2][5]

රංගනයන් සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

Year Title Role
2007 ඇරේන්ජ්ඩ් ජමිල්
2008 ඕගස්ට් ජොනතන්
2008 After Hiroshima Mon Amour
2009 ද හන්ග්‍රි ගෝස්ට්ස් මොහමඩ්
2010 ද කම්පනි මෙන් ටොම්
2013 ටයිම් ආෆ්ටර් විවේක් පාණ්ඩ්‍ය
2014 සේවිං රොහාන් අරුන් මෙහෙතා
2015 ද ගර්ල් ඉස් ඉන් ට්‍රබල් ඉන්ද්‍රන්

මූලාශ්‍ර සංස්කරණය

  1. "සංජිත් ද සිල්වා – අබවුට් දිස් පර්සන් – මූවීස් ඇන්ඩ් ටීවී". NYTimes.com. 21 සැප්තැම්බර් 2015. සම්ප්‍රවේශය 8 ජූලි 2016.
  2. 2.0 2.1 සංජිත් ද සිල්වා (1 සැප්තැම්බර් 2009). "අ පර්සනල් රීෆ්ලෙක්ෂන්". ද ජර්නල්. දි ඇක්ටර්ස් සෙන්ටර්ස්. 1 (1). 2016-03-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-08.
  3. ජොනී සීරෝ (TV Series 2005–) හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
  4. "Kickstarter – ටයිම් ආෆ්ටර් බයි සංජිත් ද සිල්වා". කික්ස්ටාටර්. 23 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2015.
  5. ඩැනියෙල්, ස්ම්‍රිති (1 සැප්තැම්බර් 2013). "කික්-ස්ටාර්ටිං අ චේන්ජ් ෆ්‍රොම් විතින්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2015.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සංජිත්_ද_සිල්වා&oldid=596843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි