සංකාර - ධර්ම
බුදුදහම අනුව සංකාර සහ ධර්ම එකිනෙකට බැඳී පවතින සංකල්ප දෙකකි.
සංකාර
සංස්කරණයසංඛතකොට අභිසංස්කරණය කරන්නාවූ දේ සංකාර නම්වේ. [1]
සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ
සංස්කරණයසංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [2]
ලක්‍ෂණය | හේතුව |
---|---|
අනිච්ච | රූපය ක්‍ෂයවන බැවින් |
දුක්ඛ | භය සහිත බැවින් |
අනත්ත | අසාර බැවින් |
අනිච්ච
සංස්කරණයඅනිච්ච යනු ඉච්ච ලෙස හෙවත් තමන් කැමති ලෙස පවතින්නේ නැත යන අදහසයි.
දුක්ඛ
සංස්කරණයකැමති ලෙස නොපවතින දෙයින් ඇතිවන්නේ දුකකි.
අනත්ථ
සංස්කරණයසංකාර - ධර්ම අනිච්ඡ බැවින්ද දුක්ඛ බැවින්ද අර්ථ රහිතවේ.