ශ්‍රී ලාංකික මරක්කල

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 9.3% ක් සමන්විතවන සහ 3 වන විශාලතම ජනවර්ගය යෝනක වන අතර ඔවුන් ශ්‍රී ලාංකික යෝනක ලෙස හඳුන්වයි.

ශ්‍රී ලාංකික යෝනක
20th century Sri Lankan Moors
මුළු ජනගහනය
1,869,820 (2012 census)[1]
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
Province
 නැගෙනහිර569,182
 බස්නාහිර450,505
 වයඹ260,380
 මධ්‍යම252,694
භාෂා
ආගම
Islam (mostly Sunni)
ආශ්‍රිත මිනිස් ජාතීන්

ආරම්භය

සංස්කරණය

දකුණු ඉන්දියානු සහ කේරල ප්‍රාන්ත වල සිටි මාප්පිල්ල මුස්ලිම්වරුන් සහ දමිළ මුස්ලිම් වරුන්ගෙන් පැවතෙන්නා ජනවර්ගයක්.සුළු පිරිසක් මෙහි ස්වදේශ කාන්තාවන් අරාබි පිරිමි සමග විවාහ වීමෙන් ඇති වූවන්.ශ්‍රී ලංකාව තුල අවුරුදු එක්දාහසකට වැඩි ප්‍රමාණයක් ඉතිහාසයක්‌ තිබෙන ජන කොට්ටංශයක්.

වර්ධනය

සංස්කරණය
  1. ^ "A2 : Population by ethnic group according to districts, 2012". Census of Population & Housing, 2011. Department of Census & Statistics, Sri Lanka.
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; TheSundayTimes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලාංකික_මරක්කල&oldid=680644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි