ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම පාරිභෝගිකයින් සදාචාර විරෝධී ව්‍යාපාරික වෙළෙඳ අක්‍රමිකතාවලින් ආරක්‍ෂා කිරීම සඳහා වන රාජ්‍ය සංස්ථාවකි. මෙමගින් ශ්‍රී ලංකාවේ භාන්ඩවලට ප්‍රමිති සහතික ඉකුත් කරනු ලබයි. කෙටියෙන් SLS යනුවෙන් හදුන්වයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආරම්භවූ 1964 වසරේ සිට ප්‍රමිති සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO) සාමාජිකයෙකු වේ.
සංක්ෂිප්තය | SLSI |
---|---|
සංස්ථාපනය | ක්‍රි.ව. 1964 |
වර්ගය | රාජ්‍ය නීතිගත සංස්ථාව |
අභිප්‍රාය | ජාතික ප්‍රමිති සැකසීම |
මූලස්ථානය | කොළඹ |
ප්‍රදේශය සේවය සැපයෙන | ශ්‍රී ලංකා |
Affiliations | ISO |
වෙබ් අඩවිය | www.slsi.lk |