SLS ප්‍රමිති ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ භාණ්ඩ තත්වය සතික කරන ක්‍රමය SLS සහතිකකරණය වේ. ශ්‍රී ලංකාව තුල විකිණීම සඳහා සමහර නිශ්පාදන සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය වේ.

ආහාර නිෂ්පාදන

සංස්කරණය

SLS අනිවාර්ය

සංස්කරණය
ආහාර නිෂ්පාදන
නිශ්පාදන වර්ගය නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) SLS අංකය
පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු Refined iodized table salt SLS 80
පොල් වතුර විනාකිරි SLS 168
බෝතල්කල පානීය ජලය Bottled drinking water SLS 894
බෝතල්කල ස්වභාවික ඛණිජ ජලය Bottled natural mineral water SLS 1038
නැවුම් පලතුරු කෝඩියල් කොටුවේ පෙළ SLS 214
පිළිගැන්වීමට සුදානම් පළතුරු බීම කොටුවේ පෙළ SLS 729
උකු කිරි කොටුවේ පෙළ SLS 179
දුඹුරු සීනි Brown sugar SLS 883
පළතුරු යුෂ සාර හා පලතුරු සිරප් සාර කොටුවේ පෙළ SLS 730
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි full cream milk powder SLS 731
ටින් මාළු කොටුවේ පෙළ SLS 591
සින්තටික් කෝඩියල් කොටුවේ පෙළ SLS 221
කාබනීකෘත බීම කොටුවේ පෙළ SLS 183
වෙඬරු Butter SLS 279
කිරි සහිත මේද තැවරුම් Dairy fat spread SLS 1428
පාම් තෙල් Palm oil SLS 720
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙල

SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන

සංස්කරණය
ආහාර නිෂ්පාදන
නිශ්පාදන වර්ගය නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) SLS අංකය
පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු Refined iodized table salt SLS 80
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙල
  • චුවිං ගම් සහ බබල් ගම් SLS 1265
  • ජෑම්, ජෙලී සහ මාමලේඩ් SLS 265
  • අයිස් ක්‍රීම් SLS 223
  • ආහාරය සඳහා ලුණු (කැට) - SLS 79

ගොඩනැගිලි ද්‍රව්‍ය

සංස්කරණය

ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය

සංස්කරණය

සිමෙන්ති

සංස්කරණය
  • සිමෙන්ති - සාමාන්‍ය පෝට්ලන්ඩ් - SLS 107
  • සිමෙන්ති - මේසන් - SLS 515
  • සිමෙන්ති - මිශ්‍ර ද්‍රාව්‍ය - SLS 1247
  • සිමෙන්ති - පෝට්ලන්ඩ් හුණුගල් - [[SLS 1253]

සිමෙන්ති නිශ්පාදන

සංස්කරණය
  • බ්ලොක් ගල් SLS 855
  • කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ නාරටි සහිත වානේ කමිබි - SLS 375
  • කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ සාමාන්‍ය වානේ කමිබි - SLS 26


PVC-U නිෂ්පාදන

සංස්කරණය
PVC-U නිෂ්පාදන
නිශ්පාදන වර්ගය නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) SLS අංකය අනිවාර්‍ය භාවය
PVC-U නල (ජල සම්පාදනය සඳහා ) SLS 147 ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය
PVC-U උපාංග (ජල සම්පාදනය සඳහා) SLS 659 ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය

SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන

සංස්කරණය
  • PVC-U උපාංග (ජල අපවහනය සහ මල අපවහනය සඳහා - SLS 1325
  • වතුර ගබඩාකිරීමේ පොලිතීන් ටැංකි - SLS 1174
  • සිමෙන්ති ටයිල් SLS 863
  • සෙරමික් සහ පෝසිලේන් ටයිල් - SLS 1181
  • මෘදු වානේ තන්තු SLS 139
  • ගැල්වනීකෘත වානේ බට සහ සොකට් SLS 829
  • කොන්ඩියුට් බට SLS 993

විදුලි උපකරණ

සංස්කරණය

ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය

සංස්කරණය
  • ගෘහස්ත හොට් ප්ලේට් - SLS 646
  • විදුලි බුබුළු - SLS 984
  • ගෘහස්ත විදුලි ස්විච
  • හෝල්ඩර් විදුලි ලාම්පු හෝල්ඩර් SLS 138
  • ගෘහස්ත විදුලි ප්ලග් - SLS 948
  • ගෘහස්ත විදුලි සොකට් - SLS 734

SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන

සංස්කරණය
  • විදුලි පංකා සහ රෙගියුලේටර් - SLS 814
  • අධික ධාරාවකින් ආරක්‍ෂා වීම සඳහා වූ ගෘහස්ථ සිඟිති පරිපථ බිඳින (MCB) - SLS 1175
  • ශේෂ ධාරා පරිපථ බිඳින (අධික ධාරාවකින් ආරක්‍ෂාවීම රහිතව) (RCCB) - SLS 1099
  • ශේෂ ධාරා පරිපථ බිඳින (අධික ධාරාවකින් ආරක්‍ෂාවීම සහිතව) (RCCB) - SLS 1022

විදුලි රැහැන්

සංස්කරණය

සනීපාරක්‍ෂක ද්‍රව්‍ය

සංස්කරණය
පුද්ගල ආරක්‍ෂිත උපාංග
නිශ්පාදන වර්ගය නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) SLS අංකය අනිවාර්‍ය භාවය
දත් බුරුසු Toothbrush SLS 275 ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය
දන්තාලේපන Toothpaste SLS 276 ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය
සනීපාරක්‍ෂක තුවා Sanitary towels SLS 111 ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය

පුද්ගල ආරක්‍ෂිත උපාංග

සංස්කරණය
පුද්ගල ආරක්‍ෂිත උපාංග
නිශ්පාදන වර්ගය නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) SLS අංකය අනිවාර්‍ය භාවය
ආරක්ෂක හිස් වැසුම් Helmet SLS ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය

සේදුම් ද්‍රව්‍ය

සංස්කරණය

SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන

සංස්කරණය
  • ඇඟ ගල්වන සබන් - SLS 34
  • ළදරු සබන් - SLS 547
  • රෙදි සෝදන සබන් - SLS 554
  • රෙදි සෝදන සබන් කුඩු හා කැබලි - SLS 38

වෙනත් සේදුම්කාරක

සංස්කරණය
  • බේදින් බාර් - SLS 1220
  • රෙදි සෝදන කෘත්‍රිම ඩිට'ජන්ට් කුඩු - SLS 760
  • මදුරු මර්ධක දියර - SLS 1442

වැඩිදුර කියවීම්

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=SLS_ප්‍රමිති_ලැයිස්තුව&oldid=652839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි