ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ මේට්ලන්ඩ් පෙදෙසේ, කොළඹ 07, ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය එහි පොහොසත් ඉතිහාසය ලොවට විදහා දක්වයි. ගැලරියේ 1996 ලෝක කුසලානය, 2014 විස්සයි 20 ලෝක කුසලානය ඇතුළු කුසලාන විශාල ප්‍රමාණයක් අඩංගුවේ.
පිහිටුවීම | 2019 February 20 (Officially Opened)[1] |
---|---|
පිහිටීම | Maitland Place, Colombo 07, Sri Lanka |
ඛණ්ඩාංක | 6°54′21″N 79°52′06″E / 6.905935°N 79.868434°Eඛණ්ඩාංක: 6°54′21″N 79°52′06″E / 6.905935°N 79.868434°E |
එය නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් 2019 පෙබරවාරි 20 වන දින විවෘත කරන ලදී.[2]
ගැලරිය
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "Sri Lanka Cricket opens a 'Cricket Museum'". dailynews.lk. සම්ප්‍රවේශය 2021-02-06.
- ^ "Sri Lanka Cricket opens a 'Cricket Museum'". dailynews.lk. සම්ප්‍රවේශය 2021-02-06.