ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2023-24

ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2024 මාර්තු සහ අප්‍රේල් මාසවල බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත අතර ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.[2][3] ටෙස්ට් තරගමාලාව 2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[4] සංචාරය සඳහා දින තහවුරු කිරීම් 2024 පෙබරවාරි මාසයේදී තහවුරු කරන ලදී [5]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2023-24
බංගලාදේශය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2024 මාර්තු 4 – අප්‍රේල් 3
නායකයන් නජ්මුල් හොසේන් ශාන්තෝ (ටෙස්ට්, එදිජා, වි20ජා) ධනංජය ද සිල්වා (ටෙස්ට්)

කුසල් මෙන්ඩිස් (එදිජා)
වනිඳු හසරංග[n 1] (වි20ජා)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කමිඳු මෙන්ඩිස් (361) මොමිනුල් හක් (175)
වැඩිම කඩුළු ළහිරු කුමාර (11) කාලීඩ් අහමඩ් (7)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කමිඳු මෙන්ඩිස්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
බංගලාදේශය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු නජ්මුල් හොසේන් ශාන්තෝ (163) ජනිත් ලියනගේ (177)
වැඩිම කඩුළු ටස්කින් අහමඩ් (8) වනිඳු හසරංග (6)
තරගමාලාවේ ක්‍රීඩකයා බංගලාදේශය නජ්මුල් හොසේන් ශාන්තෝ
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු නජ්මුල් හොසේන් ශාන්තෝ (74) කුසල් මෙන්ඩිස් (181)
වැඩිම කඩුළු ටස්කින් අහමඩ් (4) නුවන් තුෂාර (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මෙතෙක් පවත්වා ඇති තරග[1]
ජය ප්‍රතිශතය
ටෙස්ට්
ශ්‍රී ලංකාව (18)
  
75.00%
බංගලාදේශය (1)
  
4.16%
සම/විසදුමක් නැති (5)
  
20.83%
එදිජා
ශ්‍රී ලංකාව (42)
  
77.77%
බංගලාදේශය (10)
  
18.51%
සම/විසදුමක් නැති (2)
  
3.72%
වි20ජා
ශ්‍රී ලංකාව (9)
  
69.23%
බංගලාදේශය (4)
  
30.76%
සම/විසදුමක් නැති (0)
  
0.00%
මෙම තරගමාලාව ආරම්භයට පෙර සංඛ්‍යාලේඛණ දක්වා ඇත.

සංචිත සංස්කරණය

  බංග්ලාදේශය
ටෙස්ට්[6] එදිජා[7] වි20ජා[8]
  ශ්‍රී ලංකාව
ටෙස්ට්[9] එදිජා[10] වි20ජා[11]

තරඟාවලියට පෙරාතුව, ආකෘති තුනෙහිම බංග්ලාදේශ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශාන්තෝ නම් කරන ලදී.[12] 2024 මාර්තු 1 වන දින ශ්‍රී ලංකා වි20 සංචිතයට නිරෝෂන් දික්වැල්ල එක් කරන ලද්දේ ශ්වසන ආසාදන හේතුවෙන් ඉවත් වූ කුසල් පෙරේරා වෙනුවට ය.[13]

2024 මාර්තු 2 වන දින, ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඉවත් කරන ලද ඇලිස් ඉස්ලාම් වෙනුවට ජේකර් අලි බංග්ලාදේශයේ වි20 සංචිතයට එක් කරන ලදී.[14][15]

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වි20ජා නායක වනිදු හසරංග හට පනවා තිබූ සීමිත ඕවර තරග 2ක තහනම නිසා මුල් වි20ජා තරග 2 හි නායකත්වය උප නායක චරිත් අසලංක හට පැවරුණි.

2024 මාර්තු 16 වන දින, සංචිතයෙන් නිදහස් කරන ලද ලිටන් දාස් වෙනුවට ජේකර් අලි බංග්ලාදේශයේ එක්දින සංචිතයට එක් කරන ලදී.[16] 2024 මාර්තු 17 වන දින, ටන්සිම් හසන් සකිබ් තුන්වන එක්දින තරඟයට පෙර, මස්පිඩු ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කරන ලද අතර, ඔහු වෙනුවට හසන් මහමුද් පත් කරන ලදී.[17]

2024 මාර්තු 19 වන දින, මුෂ්ෆිකර් රහීම් සහ වනිඳු හසරංග යන දෙදෙනාම ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් කරන ලදී. මහපට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් රහීම් ඉවත් කරන ලද අතර,[18] ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් හසරංග ටෙස්ට් තරඟාවලිය සඳහා අත්හිටුවන ලදී.[19] 2024 මාර්තු 20 දින, මුෂ්ෆිකර් රහීම් වෙනුවට ටෝවිඩ් හ්රිඩෝයි බංග්ලාදේශයේ ටෙස්ට් සංචිතයට එක් කරන ලදී.[20]

දෙවන ටෙස්ට් තරගය සඳහා, බංග්ලාදේශ සංචිතයට හ්රිඩෝයි සහ මුස්ෆික් හසන් වෙනුවට ෂකීබ් අල් හසන් සහ හසන් මහමුද් ඇතුලත් විය.[21]

2024 මාර්තු 27 වන දින තුවාල ලැබූ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරන ලදී.[22]

වි20ජා තරගමාලාව සංස්කරණය

1 වන වි20ජා තරගය සංස්කරණය

2024 මාර්තු 4
18:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
206/3 (ඕවර 20)
  බංග්ලාදේශය
203/8 (ඕවර 20)
  • තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කලේය.
  • එම තරගයේදී ලකුණු 409ක් රැස්කළ අතර එය බංග්ලාදේශයේ වැඩිම පිරිමි වි20 තරඟ එකතුව විය.[23]
  •   ජේකර් අලි තරගයේදී හයේ පහර 6ක් එල්ල කළ අතර, එය පිරිමි වි20ජා තරගයකදී බංග්ලාදේශ පිතිකරුවෙකු විසින් වාර්තා කළ වැඩිම හයේ පහරයි.[23]

2 වන වි20ජා තරගය සංස්කරණය

2024 මාර්තු 6
18:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
165/5 (ඕවර 20)
  බංග්ලාදේශය
170/2 (ඕවර 18.1)
  • තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කලේය.

3 වන වි20ජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
174/7 (ඕවර 20)
  බංග්ලාදේශය
146 (ඕවර 19.4)
  • තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කලේය.
  •   නුවන් තුෂාර වි20ජා තරඟවලදී ඔහුගේ පළමු කඩුලු ත්‍රිත්වය ලබා ගත් අතර එසේ කළ පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්විය.[24]
  •   නුවන් තුෂාර වි20ජා තරගයන්හි ඔහුගේ මංගල, එක් තරගයක කඩුළු පහක් ලබා ගත්තේය.[25]
  •   මුස්තාෆිසුර් රහ්මාන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් හරහා කඩුලු 300ක් දවාගත් තෙවැනි බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්විය.[26]
  •   රිෂාඩ් හොසේන් වි20ජා තරගයේ දී   ජේකර් අලි පසුකර හයේ පහර 7ක් රැස් කර පිරිමි වි20ජා තරඟයකදී බංග්ලාදේශ පිතිකරුවෙකු විසින් රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කලේය.[27]

එදිජා තරගමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
255 (ඕවර 48.5)
  බංග්ලාදේශය
257/4 (ඕවර 44.4)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය සංස්කරණය

බංග්ලාදේශය  
286/7 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
287/7 (ඕවර 47.1)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  •   ටස්කින් අහමඩ් ඔහුගේ එදිජා 100 වැනි කඩුල්ල දවා ගත්තේය.[28]
  •   සෞම්‍ය සර්කාර් ඉනිම අනුව, එදිජා තරඟවලදී ලකුණු 2,000 රැස් කළ වේගවත්ම බංග්ලාදේශ පිතිකරුවා බවට පත්විය. (ඉනිම 64)[29]

3 වන එදිජා තරගය සංස්කරණය

2024 මාර්තු 18
09:45
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
235 (ඕවර 50)
  බංග්ලාදේශය
237/6 (ඕවර 40.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   ජනිත් ලියනගේ එදිජා තරගවල ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[30]
  •   සෞම්‍ය සර්කාර් වෙනුවට   ටන්සිඩ් හසන් ප්‍රථම ඉනිමේදී බංගලිදේශය වෙනුවෙන් කම්පන ආදේශකයක් ලෙස පත් කරන ලදී.[31]
  •   ටන්සිඩ් හසන් ලබාගත් ලකුණු 84 එක්දින තරගවලදී කම්පන ආදේශකයකු විසින් රැස් කළ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව විය.[32]
  •   මුෂ්ෆිකර් රහීම් එක්දින තරගවලදී හයේ පහර 100ක් එල්ල කළ දෙවැනි බංග්ලාදේශ පිතිකරුවා බවට පත්විය.[33]

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2024 මාර්තු 22-26[n 2]
ලකුණු පුවරුව
182 (ඕවර 49.2)
මොමිනුල් හක් 87* (148)
කසුන් රාජිත 5/56 (ඕවර 14)
  • බංග්ලාදේශය තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලේය.
  •   නහිඩ් රානා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  •   කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රීඩාවේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[34]
  •   ධනංජය ද සිල්වා ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස් කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත් විය.[35]
  •   කමිඳු මෙන්ඩිස් සහ   ධනංජය ද සිල්වා එකම ටෙස්ට් තරගයකදී ලකුණු 150+ සබඳතා දෙකක් ගොඩනැගූ තෙවැනි පිතිකරු යුගලය බවට පත්විය.[36][37]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බංග්ලාදේශය 0

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

2024 මාර්තු 30-31
ලකුණු පුවරුව
178 (ඕවර 68.4)
සාකීර් හසන් 54 (104)
අසිත ප්‍රනාන්දු 4/34 (ඕවර 10.4)
157/7dec (ඕවර 40)
ඇන්ජලෝ මැතිව්ස් 56 (74)
හසන් මහමුද් 4/65 (ඕවර 15)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   හසන් මහමුද් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  • ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 531 පිතිකරුවකු ශතකයක් වාර්තා නොකල ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව විය.[38]
  •   මොමිනුල් හක් ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කළ සිව්වන බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්විය.[39]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බංග්ලාදේශය 0

සංඛ්‍යා ලේඛණ සංස්කරණය

වැඩිම ලකුණු සංස්කරණය

වි20ජා සංස්කරණය

ක්‍රීඩකයා නො ලකුණු වැඩිම සා ප්‍ර.වේ 50 100 4 6
1   කුසල් මෙන්ඩිස් 3 3 0 181 86 60.33 160.17 2 0 14 12
2   සදීර සමරවික්‍රම 3 3 2 75 61* 75.00 113.63 1 0 9 1
3   චරිත් අසලංක 3 3 1 75 44* 37.50 187.5 0 0 1 9
4   නජ්මුල් හොසේන් ශාන්තෝ 3 3 1 74 53* 37.00 112.12 1 0 7 2
5   ජේකර් අලි 3 2 0 72 68 36.00 153.19 0 0 4 6

එදිජා සංස්කරණය

ක්‍රීඩකයා නො ලකුණු වැඩිම සා ප්‍ර.වේ 50 100 4 6
1   ජනිත් ලියනගේ 3 3 1 177 101* 88.50 94.65 1 1 14 4
2   නජ්මුල් හොසේන් ශාන්තෝ 3 3 1 163 122* 81.50 94.21 0 1 19 2
3   පැතුම් නිශ්ශංක 3 3 0 151 114 50.33 101.34 0 1 18 4
4   චරිත් අසලංක 3 3 0 146 91 48.66 82.95 1 0 13 4
5   මුෂ්ෆිකර් රහීම් 3 3 2 135 73* 135.00 91.21 1 0 14 1

ටෙස්ට් සංස්කරණය

ක්‍රීඩකයා නො ලකුණු වැඩිම සා ප්‍ර.වේ 50 100 4 6
1   කමිදු මෙන්ඩිස් 2 4 1 367 164 122.33 66.97 1 2 36 11
2   ධනංජය ද සිල්වා 2 4 0 281 108 70.25 65.65 1 2 27 5
3   මොමිනුල් හක් 2 4 1 175 87* 58.33 59.32 2 0 24 2
4   දිමුත් කරුණාරත්න 2 4 0 159 86 39.75 58.45 2 0 17 2
5   මෙහෙදි හසන් මිරාස් 2 4 1 132 81* 44.00 58.66 1 0 21 0

වැඩිම කඩුළු සංස්කරණය

වි20ජා සංස්කරණය

ක්‍රීඩකයා කඩුළු ලකුණු හොදම සාමා. ඉකෝ. ප්‍ර.වේ 4 5
1   නුවන් තුෂාර 1 1 5 20 5/20 4.00 5.00 4.80 0 1
2   ටස්කින් අහමඩ් 3 3 4 103 2/25 25.75 8.58 18.00 0 0
3   දසුන් ශානක 3 3 3 66 2/36 22.00 11.31 11.66 0 0
4   මතීෂ පතිරණ 2 2 84 2/28 28 10.95 15.33 0 0
5   රිෂාඩ් හොසේන් 3 2 88 2/35 29.33 8.00 22.00 0 0

එදිජා සංස්කරණය

ක්‍රීඩකයා කඩුළු ලකුණු හොදම සාමා. ඉකෝ. ප්‍ර.වේ 4 5
1   ටස්කින් අහමඩ් 3 3 8 151 3/42 18.87 5.20 21.75 0 0
2   වනිදු හසරංග 3 3 6 163 4/45 27.16 6.03 27.00 1 0
3   ලහිරු කුමාර 3 3 5 133 4/48 26.60 6.04 26.40 1 0
4   ශෝරිෆුල් ඉස්ලාම් 3 3 155 3/51 31.00 5.37 34.60 0 0
5   ඩිල්ෂාන් මධුශංක 2 2 4 74 2/30 18.50 5.04 22.00 0 0
6   ටන්සිම් හසන් සකීබ් 2 2 109 3/44 27.25 5.83 28.00 0 0
7   මෙහෙදි හසන් මිරාස් 3 3 129 2/38 32.25 4.30 45.00 0 0

ටෙස්ට් සංස්කරණය

ක්‍රීඩකයා කඩුළු ලකුණු හොදම සාමා. ඉකෝ. ප්‍ර.වේ 4 5
1   ලහිරු කුමාර 2 4 11 139 4/50 12.63 2.81 26.90 1 0
2   විශ්ව ප්‍රනාන්දු 2 4 10 161 4/48 16.10 2.84 33.90 1 0
3   කසුන් රාජිත 1 2 8 112 5/56 14.00 3.73 22.50 0 1
4   කාලීඩ් අහමඩ් 2 4 7 223 3/72 31.85 3.37 56.57 0 0
5   හසන් මහමුද් 1 2 6 157 4/65 26.16 4.02 39.00 1 0

සටහන් සංස්කරණය

  1. චරිත් අසලංක පළමු වි20ජා තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා නායකයා විය.
  2. සෑම ටෙස්ට් තරගයකටම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, පළමු ටෙස්ට් තරගය දින හතරකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.

යොමු කිරීම් සංස්කරණය

  1. [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}. {{cite web}}: Check |url= value (help); Check date values in: |access-date= (help)
  2. "Sri Lanka to tour Bangladesh for full series after BPL; Mirpur not on venue list". The Business Standard. සම්ප්‍රවේශය 2 February 2024.
  3. "ICC Men's FTP 2022-27" (PDF). icc-cricket.com. ICC. p. 2. සම්ප්‍රවේශය 2 February 2024.
  4. Isam, Mohammad. "SL to tour Bangladesh for two WTC matches in March". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2 February 2024.
  5. Correspondent, Staff (2 February 2024). "Itinerary announced for Sri Lanka's Tour of Bangladesh 2024". Bangladesh Cricket Board (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2 February 2024.
  6. "Bangladesh name Litton and uncapped Rana in squad for first Test vs SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
  7. "Najmul Hossain Shanto takes charge as Bangladesh announce limited-overs squads". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2024.
  8. "Squads announced for T20i and ODI series against Sri Lanka". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 13 February 2024.
  9. "Sri Lankan spinner comes out of retirement for Bangladesh Tests". International Cricket Council. 18 March 2024. සම්ප්‍රවේශය 18 March 2024.
  10. "Sri Lanka ODI Squad For Bangladesh Series 2024". Sri Lanka Cricket. 12 March 2024. සම්ප්‍රවේශය 12 March 2024.
  11. "Asalanka to lead Sri Lanka in first two T20Is against Bangladesh". ESPNCricinfo. 28 February 2024. සම්ප්‍රවේශය 28 February 2024.
  12. "Shanto named Bangladesh captain in all formats". United News of Bangladesh. සම්ප්‍රවේශය 12 February 2024.
  13. "Kusal Perera ruled out of Bangladesh T20Is with respiratory infection". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 March 2024.
  14. "Aliss Islam ruled out of Sri Lanka T20Is with finger injury". Cricbuzz. සම්ප්‍රවේශය 4 March 2024.
  15. "Jaker Ali replaces Aliss Islam in Bangladesh T20I squad". Cricbuzz. සම්ප්‍රවේශය 4 March 2024.
  16. "Bangladesh drop Litton from squad for third Sri Lanka ODI". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2024.
  17. "Tanzim Hasan Sakib ruled out of third ODI due to hamstring injury". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-17.
  18. "Mushfiqur Rahim ruled out of Sri Lanka Tests". Cricbuzz (ඉංග්‍රීසි බසින්). 2024-03-19. සම්ප්‍රවේශය 2024-03-19.
  19. "Blow for Sri Lanka as Hasaranga is suspended for Bangladesh Tests". International Cricket Council. 19 March 2024. සම්ප්‍රවේශය 19 March 2024.
  20. "Hridoy replaces Mushfiq in first Test squad against Sri Lanka". Dhaka Tribune. සම්ප්‍රවේශය 20 March 2024.
  21. "Shakib returns for second Test against Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2024.
  22. "Injured pacer replaced in Sri Lanka's squad for second Test". International Cricket Council. සම්ප්‍රවේශය 28 March 2024.
  23. 23.0 23.1 সোলায়মান, মোহাম্মদ (4 March 2024). "জাকেরের ছক্কার রেকর্ড ও বাংলাদেশে সর্বোচ্চ রানের টি–টোয়েন্টি". Prothom Alo (බෙංගාලි බසින්). සම්ප්‍රවේශය 5 March 2024.
  24. "Nuwan Thushara becomes fifth Sri Lankan bowler to take a hat-trick in T20Is". CricTracker. සම්ප්‍රවේශය 9 March 2024.
  25. "Rishad's six-hitting spree not enough as Sri Lanka win third T20I to take series". The Business Standard. සම්ප්‍රවේශය 9 March 2024.
  26. "Mustafizur Rahman: Bangladesh's Pace Sensation Reaches 300 International Wickets Milestone". The Asian Tribune. සම්ප්‍රවේශය 9 March 2024.
  27. "Rishad breaks Jaker's six-hitting record". The Daily Star. සම්ප්‍රවේශය 9 March 2024.
  28. "Nissanka, Asalanka help Sri Lanka to series-levelling win in second ODI". The Daily Star. සම්ප්‍රවේශය 15 March 2024.
  29. "Soumya fastest Bangladeshi to 2000 ODI runs, Hasaranga brings SL back". The Business Standard (ඉංග්‍රීසි බසින්). 15 March 2024. සම්ප්‍රවේශය 15 March 2024.
  30. "Tanzid 84, Rishad blitz seal series for Bangladesh". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
  31. "Tanzid comes on as concussion sub after Soumya hurts his neck while fielding". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 March 2024.
  32. "Tanzid hits highest ever ODI score for a concussion sub". The Daily Star. සම්ප්‍රවේශය 18 March 2024.
  33. "Mushfiqur Rahim Completes 100 ODI Sixes With Tense Knock Vs SL In Series Decider". One Cricket. සම්ප්‍රවේශය 19 March 2024.
  34. "Kamindu Mendis, Dhananjaya de Silva hit centuries as Sri Lanka fight back against Bangladesh". Adaderana. සම්ප්‍රවේශය 22 March 2024.
  35. "Dhananjaya de Silva became first Sri Lankan captain to score twin centuries in a match". Hiru News. සම්ප්‍රවේශය 24 March 2024.
  36. "Sri Lanka pair achieve rare milestone in Sylhet". International Cricket Council. සම්ප්‍රවේශය 24 March 2024.
  37. "Dhananjaya de Silva, Kamindu Mendis achieve rare feat in Bangladesh vs Sri Lanka Test". Firstpost. සම්ප්‍රවේශය 24 March 2024.
  38. "Rare team batting record for Sri Lanka in Chattogram". International Cricket Council. සම්ප්‍රවේශය 31 March 2024.
  39. "Mominul joins Shakib and Co. in 4000s club". The Daily Star. සම්ප්‍රවේශය 2 April 2024.