හසන් මහමුද් (බෙංගාලි: হাসান মাহমুদ; උපත 1999 ඔක්තෝබර් 12) බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2020 මාර්තු මාසයේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[1]

යොමු කිරීම් සංස්කරණය

  1. "Hasan Mahmud". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 October 2017.
"https://si.wikipedia.org/w/index.php?title=හසන්_මහමුද්&oldid=513772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි