ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය 1991-92
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1991 දෙසැම්බර් සිට 1992 ජනවාරි දක්වා පාකිස්තානයේ සංචාරය කළ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. පාකිස්තානය ටෙස්ට් තරගමාලාව 1-0 ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව නායකත්වය දැරුවේ අරවින්ද ද සිල්වා සහ පාකිස්තානය ඉම්රාන් ඛාන් විසිනි. ඊට අමතරව තරග පහකින් යුත් සීමිත ඕවර තරගමාලාවක් ක්‍රීඩා කළ අතර එය පාකිස්තානය 4-1ක් ලෙස ජය ගත්තේය.[1]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය 1991-92 | |||||
පකිස්ථානය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1991 දෙසැම්බර් 7 – 1992 ජනවාරි 19 | ||||
නායකයන් | ඉම්රාන් ඛාන් | අරවින්ද ද සිල්වා | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් පකිස්ථානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රමීස් රාජා (220) | සනත් ජයසූරිය (238) | |||
වැඩිම කඩුළු | වකාර් යුනිස් (16) | ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (8) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින් පකිස්ථානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඉන්සමාම්-උල්-හක් (326) | හෂාන් තිලකරත්න (156) | |||
වැඩිම කඩුළු | ආකිබ් ජාවෙඩ් (8) | චම්පක රාමනායක (6) |
පුහුණු තරග සංස්කරණය
සභාපති පිළ XI එදිරිව ශ්‍රී ලංකාව සංස්කරණය
1991 දෙසැම්බර් 7,8,9 (තුන් දින තරගය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව
222/7dec (ඕවර 68) 195/4 (ඕවර 58) |
එ
|
සභාපති පිළ XI
221/8dec (ඕවර 60.4) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කරච්චි |
ආණ්ඩුකාර පිළ XI එදිරිව ශ්‍රී ලංකාව සංස්කරණය
1991 දෙසැම්බර් 27,28,29 (තුන් දින තරගය)
ලකුණු පුවරුව |
ආණ්ඩුකාර පිළ XI
251/9dec (ඕවර 59) 222/2 (ඕවර 60) |
එ
|
ශ්‍රී ලංකාව
219/9dec (ඕවර 69) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ලාහෝර් |
ටෙස්ට් තරගමාලාව සංස්කරණය
1වන තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- දෙසැම්බර් 15 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2වන තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- දෙසැම්බර් 23 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
- දෙවන, තෙවන, සිව්වන හෝ පස්වන දිනවල කිසිදු ක්‍රීඩාවක් සිදුකල නොතිබුණි.
3වන තරගය සංස්කරණය
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
- ජනවාරි 5 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
එදිජා තරගමාලාව සංස්කරණය
පාකිස්තානය තරගාමාලාව 4-1 ලෙස ජය ගත්තේය.
1වන තරගය සංස්කරණය
1992 ජනවාරි 10
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
- චන්දිකා හතුරුසිංහ සහ රුවන් කල්පගේ ඔවුන්ගේ මංගල එක්දින තරගයට සහභාගී විය.
2වන තරගය සංස්කරණය
3වන තරගය සංස්කරණය
4වන තරගය සංස්කරණය
5වන තරගය සංස්කරණය
යොමුව සංස්කරණය
- ↑ "ශ්‍රී ලංකා පිළේ පාකිස්තාන සංචාරය 1991-92". ක්‍රිකට්ආකව් (CricketArchive). සම්ප්‍රවේශය 12 ජුලි 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග