ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2006-07

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2007 පෙබරවාරි 8 සිට 17 දක්වා ඉන්දියාවේදී තරග 4කින් යුත් එක්දින තරගමාලාවකට ක්‍රීඩා කළේය. ඉන්දියාව තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2007
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2005 ඔක්තෝබර් 22 – 2005 දෙසැම්බර් 22
නායකයන් රාහුල් ඩ්‍රාවිඩ් මහේල ජයවර්ධන
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 4 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සෞරව් ගංගුලි (168) තිලකරත්න දිල්ෂාන් (126)
වැඩිම කඩුළු සහීර් ඛාන් (7)

මුනාෆ් පටෙල් (7)

ෆර්වීස් මහරුෆ් (4)

සංචිත සංස්කරණය

  ශ්‍රී ලංකාව[1]   ඉන්දියාව[2]
  • රාහුල් ඩ්‍රාවිඩ් (නා)
  • සචින් තෙන්ඩුල්කාර්
  • සෞරව් ගංගුලි
  • යුවරාජ් සිං
  • එම්. එස්. දෝනි
  • රොබින් උතප්පා
  • අජිත් අගාර්කාර්
  • සහීර් ඛාන්
  • හර්බජන් සිං
  • අනිල් කුම්බ්ලේ
  • දිනේෂ් කාර්තික්
  • ඉර්ෆාන් පතාන්
  • මුනාෆ් පටෙල්
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • එස්. ශ්‍රීසාන්ත්

ප්‍රතිඵල සංස්කරණය

පළමු එක්දින තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
102/3 (ඕවර 18.2)
ප්‍රතිපලයක් නැත
ඊඩන් ගාර්ඩන්ස්, කොල්කටා
තරගයේ වීරයා:
විනිසුරුවන්:   සුරේෂ් ශාස්ත්‍රි සහ   සයිමන් ටෝෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
  • වර්ෂාව හේතුවෙන් වැඩිදුර ක්‍රීඩා කිරීම වැළැක්වූ අතර තරගය අතහැර දමන ලදී.

දෙවන එක්දින තරගය සංස්කරණය

2007 පෙබරවාරි 11
09:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
257/8 (ඕවර 50)
  ඉන්දියාව
252/9 (ඕවර 50)
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

තුන්වන එක්දින තරගය සංස්කරණය

2007 පෙබරවාරි 14
09:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
230/8 (ඕවර 50)
  ඉන්දියාව
233/5 (ඕවර 46.3)
ඉන්දියාවට කඩුලු 5ක ජයක්
නේරු ක්‍රීඩාංගනය, මාර්ගෝ
තරගයේ වීරයා:   සහීර් ඛාන්
විනිසුරුවන්:   අමිෂ් සහේබා සහ   සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   රාහුල් ඩ්‍රාවිඩ් මෙම තරගයේදී එක්දින ලකුණු 10,000 සම්පූර්ණ කළේය

සිව්වන එක්දින තරගය සංස්කරණය

2007 පෙබරවාරි 17
10:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
259/7 (ඕවර 47 )
  ඉන්දියාව
263/3 (ඕවර 41 )
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

සියළුම තරග වේලාවන් ඉන්දීය සම්මත වේලාවෙන් දක්වා ඇත.

යොමු කිරීම් සංස්කරණය

  1. "Arnold handed World Cup opportunity". ESPN Cricinfo. 17 January 2007.
  2. "Sehwag and Munaf back for SL series". ESPN Cricinfo. 3 February 2007.

බාහිර සබැඳි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග