ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982-83
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, 1982 සැප්තැම්බර්දී ඉන්දියාවේ සංචාරය කලහ. මෙම සංචාරය සමන්විත වූයේ, එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ ටෙස්ට් තරග එකකිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982/83 | |||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 1982 සැප්තැම්බර් 12 – 1982 සැප්තැම්බර් 26 | ||||
නායකයන් | බන්දුල වර්ණපුර | කපිල් දේව් (එදිජා)
සුනිල් ගවස්කාර් (ටෙස්ට්) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | දුලිප් මෙන්ඩිස් 210 | සන්දීප් පටිල් 160 | |||
වැඩිම කඩුළු | අශාන්ත ද මෙල් 7 | දිලිප් දෝෂි 8 | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රෝයි ඩයස් 262 | ක්‍රිස් ශ්‍රීකාන්ත් 244 | |||
වැඩිම කඩුළු | බන්දුල වර්ණපුර 3 | දිලිප් දෝෂි 6 |
පළමු එක්දින තරගය
සංස්කරණය1982 සැප්තැම්බර් 12
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති.
- විනෝදන් ජෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එදිජා තරගය
දෙවන එක්දින තරගය
සංස්කරණය1982 සැප්තැම්බර් 15
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- ශ්‍රී ලංකාව විසින් කාසියේ වාසිය ලැබ මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගති.
එකම ටෙස්ට් තරගය
සංස්කරණය1982 සැප්තැම්බර් 17 - 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය විය
- අරුන් ලාල් සහ රාකේෂ් ශුක්ලා ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.
තෙවන එක්දින තරගය
සංස්කරණය 1982 සැප්තැම්බර් 26
ලකුණු පුවරුව |
v
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- රුමේෂ් රත්නායක ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග