ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982-83

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, 1982 සැප්තැම්බර්දී ඉන්දියාවේ සංචාරය කලහ. මෙම සංචාරය සමන්විත වූයේ, එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ ටෙස්ට් තරග එකකිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982/83
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 1982 සැප්තැම්බර් 12 – 1982 සැප්තැම්බර් 26
නායකයන් බන්දුල වර්ණපුර කපිල් දේව් (එදිජා)

සුනිල් ගවස්කාර් (ටෙස්ට්)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු දුලිප් මෙන්ඩිස් 210 සන්දීප් පටිල් 160
වැඩිම කඩුළු අශාන්ත ද මෙල් 7 දිලිප් දෝෂි 8

කපිල් දේව් 8

එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රෝයි ඩයස් 262 ක්‍රිස් ශ්‍රීකාන්ත් 244
වැඩිම කඩුළු බන්දුල වර්ණපුර 3

සෝමචන්ද්‍ර ද සිල්වා 3

දිලිප් දෝෂි 6

පළමු එක්දින තරගය සංස්කරණය

1982 සැප්තැම්බර් 12
ලකුණු පුවරුව
ඉන්දියාව  
269/7 (ඕවර 46)
එරෙහි
  ශ්‍රී ලංකාව
191/8 (ඕවර 46)
ඉන්දියාව ලකුණු 78 කින් ජයග්‍රහණය කලේය
අම්රිට්සර් ක්‍රිකට් ක්‍රීඩාංගණය
විනිසුරුවන්:   රාජන් මෙහෙරා සහ   රාම් පුන්ජබි
තරගයේ වීරයා:   දිලිප් දෝෂි
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති.
  • විනෝදන් ජෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එදිජා තරගය

දෙවන එක්දින තරගය සංස්කරණය

1982 සැප්තැම්බර් 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
277/8 (ඕවර 50)
එරෙහි
  ඉන්දියාව
281/4 (ඕවර40.5)
රෝයි ඩයස් 102 (පන්දු 114)
රොජර් බිනි 39/3 (ඕවර 7)
ඉන්දියාව කඩුළු 6 කින් ජයග්‍රහණය කලේය
දිල්ලියදී
විනිසුරුවන්:   භයිරාබ් ගංගුලි සහ   එස්.එන්. හනුමන්ත රාඕ
තරගයේ වීරයා:   ක්‍රිස් ශ්‍රීකාන්ත්
  • ශ්‍රී ලංකාව විසින් කාසියේ වාසිය ලැබ මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගති.

එකම ටෙස්ට් තරගය සංස්කරණය

1982 සැප්තැම්බර් 17 - 22
ලකුණු පුවරුව
346 (ඕවර 92.5)
දුලිප් මෙන්ඩිස් 105 (123)
දිලිප් දෝෂි 5/85 (ඕවර 30)
566/6d (ඕවර 131)
සුනිල් ගවස්කාර් 155 (293)
අශාන්ත ද මෙල් 2/133 (ඕවර 29)
394 (ඕවර 96.3)
දුලිප් මෙන්ඩිස් 105 (236)
කපිල් දේව් 5/110 (ඕවර් 24.3)
135/7 (ඕවර 28 )
සන්දීප් පටිල් 46 (මුහුණ දුන් පන්දු ගණන නොදනී)
අශාන්ත ද මෙල් 5/68 (ඕවර 14)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගණය
තරගයේ වීරයා:   දුලිප් මෙන්ඩිස්
විනිසුරුවන්:   මාධව් ගොතෝස්කාර් සහ   ස්වරූප් කිෂේන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය විය
  •   අරුන් ලාල් සහ   රාකේෂ් ශුක්ලා ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.

තෙවන එක්දින තරගය සංස්කරණය

1982 සැප්තැම්බර් 26
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා  
233/8 (ඕවර 50)
v
  ඉන්දියාව
234/4 (ඕවර් 39.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  •   රුමේෂ් රත්නායක ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග