දාරා දෝටිවල්ලා (1933 ඔක්තෝබර් 30 – 2019 ජනවාරි 30) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි.[1] ඔහු 1982 සහ 1987 අතර ටෙස්ට් තරඟ හයකට සහභාගී වූ අතර, දෙවන සම සම වූ ටෙස්ට් තරඟය සහ 1982 සහ 1988 අතර එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟ අටක් විනිශ්චය කලේය.[2] ඔහු 2019 ජනවාරි 30 වන දින වයස අවුරුදු 85 දී මිය ගියේය.[3][4]

දාරා දෝටිවල්ලා
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමදාරා එන්. දෝටිවල්ලා
උපත30 ඔක්තෝබර් 1933(1933-10-30)
මරණය30 January 2019(2019-01-30) (වයස 85)
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග6 (1982–1987)
විනිශ්චය කල එදිජා8 (1982–1988)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 5

යොමු කිරීම් සංස්කරණය

  1. "Dara Dotiwalla". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-05.
  2. "ICC condoles passing of umpire Dotiwalla". International Cricket Council. සම්ප්‍රවේශය 31 January 2019.
  3. "Former Test umpire Dara Dotiwalla passes away". Cricket Country (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2019-01-30. සම්ප්‍රවේශය 2019-01-30.
  4. "Umpire Dara Dotiwalla, who stood in Chennai tied Test, dies aged 85". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 January 2019.
"https://si.wikipedia.org/w/index.php?title=දාරා_දෝටිවල්ලා&oldid=545377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි