ශ්රී ලංකාවේ වැවෙන එළවළු වර්ග
ගෙඩි එළවළු
සංස්කරණයඅල
සංස්කරණයපලා
සංස්කරණය- මංඤොක්කා කොල
- වැල් පෙනෙල
- ලෝළු දළු
- කොහිල දළු
- ගොටුකොල
- මුකුණුවැන්න
- කංකුන්
- ගිරාපලා
- සාරන
- නිවිති
- කතුරු මුරුංගා
වෙනත්
සංස්කරණය- - - - පිපිඤ්ඤා - අමු ගස්ලබු - තම්පලා - පැෂන් කොල - කෙකටියා මල් - මුරුංගා - අළු කෙසෙල් - දඹල - කතුරුමුරුංගා මල් - කතුරුමුරුංගා කොල - මුරුංගා කොළ - මෑකරල් - නිවිති - කැරට් - මුකුණුවැන්න - කංකුං - බෝංචි - කොස් - දෙල් - පොලොස් - මංඤොක්කා අල - රාඹු - බීට් - කෙසෙල් මුව - කරවිල - තිබ්බටු - වම්බටු - බණ්ඩක්කා - තලන බටු - මඩු දළු - අගුන කොළ - තැල් කොළ - කෝවක්කා කොළ
මෙම ඡේදය ලිපියෙහි මාතෘකාවෙන් බැහැරව ගොස් වෙනත් ලිපියක මාතෘකාවකට අදාළ විය හැක. මෙම ඡේදය වැඩිදියුණු කිරීමෙන් හෝ මේ ප්රශ්නය සාකච්ඡා පිටුවෙහි සංවාදයට ලක් කිරීමෙන් උපකාරී වීමට කාරුණික වන්න. |
- කැකුළු සහල් වලට වඩා තැම්බූ සහල් ගුණයෙන් ඉහලය.
- වයස අවුරුද්දට අඩු ලදරුවන්ට ආහාර සැකසීමේදී ලුණු සහ සීනි එකතු නොකල යුතුය.