වට්ටක්කා
වට්ටක්කා (ඉංග්‍රීසි: Pumpkin) එළවලුවක් ලෙස මිනිසුන් භාවිතා කරයි. [1] කුකර්බිටේසි කුලයට අයත් ශාකයකි. Curcubita pepo සහ කියුකබ්ටා මැක්සිමා (ඉංග්‍රීසි: Cucurbita maxima) ලෙස විද්‍යාත්මක හඳුන්වනු ලබයි. [2][3]
මූලාශ්‍රසංස්කරණය
- ↑ "වට්ටක්කා කලු පොල් ව්‍යංජනය, "කටට රසට" Facebook සමූහයේ වෙබ් අඩවිය". Retrieved 2017-01-18.
- ↑ "වට්ටක්කා වගාව". Retrieved 2017-01-18.
- ↑ "Pumpkin cultivation information guide". Retrieved 2017-01-18.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |