නිවිති සංස්කරණය

නිවිති
 
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiospermae
(unranked): Magnoliidae
ගෝත්‍රය: Piperales
කුලය: Piperaceae
ගණය: Basella
විශේෂය: alba
  • නිවිති ආහාරයට ගත හැකි බහු වාර්ෂිකව හටගන්නා වැලක් වන අතර බාසෙලේසි පවුලට අයත් ශාකයකි.එය නිවර්තන ආසියාවේ සහ අප්‍රිකාවේ බහුලව භාවිතා වන අතර එය කොළ එළවළු ලෙස බහුලව භාවිතා වේ.එය ඉන්දියානු උප මහද්වීපය, අග්නිදිග ආසියාව සහ නිව්ගිනියාව යන රටවලට ආවේණිකය.
"https://si.wikipedia.org/w/index.php?title=නිවිති&oldid=543013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි