නිවිති
නිවිති
සංස්කරණයනිවිති | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(ශ්‍රේණිගත නොකළ): | Angiospermae |
(ශ්‍රේණිගත නොකළ): | Magnoliidae |
ගෝත්‍රය: | Piperales |
කුලය: | Piperaceae |
ගණය: | Basella |
විශේෂය: | alba |
- නිවිති ආහාරයට ගත හැකි බහු වාර්ෂිකව හටගන්නා වැලක් වන අතර බාසෙලේසි පවුලට අයත් ශාකයකි.එය නිවර්තන ආසියාවේ සහ අප්‍රිකාවේ බහුලව භාවිතා වන අතර එය කොළ එළවළු ලෙස බහුලව භාවිතා වේ.එය ඉන්දියානු උප මහද්වීපය, අග්නිදිග ආසියාව සහ නිව්ගිනියාව යන රටවලට ආවේණිකය.