ශ්‍රී ලංකාවේ පාරිසරික කලාප ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පාරිසරික කලාප ලැයිස්තුවකි. වසර පුරා සූර්යාලෝකය ලැබුණ ද, අධික වර්ෂාපතනය නිසා ශ්‍රී ලංකාවතුළ පාරිසරික කලාප විවිධත්වයක් දක්නට ලැබේ. බටහිර ඝාට්ස් සමඟ ශ්‍රී ලංකාව එක්ව ගත්කල බටහිර ඝාට්ස් සහ ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව උණුසුම් ස්ථානයට (hotspot) අයත් වේ. එය ලොව සුපිරි ජෛවවිවිධත්ව උණුසුම් කලාප අටෙන් එකක් ලෙස සැලකේ.[1] ඇතැම් පාරිසරික කලාප ගෝලීය 200 ලැයිස්තුවට ද ඇතුළත් ය.

භෞමික පාරිසරික කලාප

සංස්කරණය

මිරිදිය පාරිසරික කලාප

සංස්කරණය

සාගර පාරිසරික කලාප

සංස්කරණය
බටහිර සහ දකුණු ඉන්දියානු පරය

ගෝලීය 200

සංස්කරණය

මිරිදිය

සංස්කරණය

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Somaweera, Ruchira (2004). "Sri Lanka - a world Reptile Hotspot". pdn.ac.lk. University of Peradeniya. සම්ප්‍රවේශය 2009-04-25.