ශ්‍රී ලංකාවේ පාරිසරික කලාප ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පාරිසරික කලාප ලැයිස්තුවකි. වසර පුරා සූර්යාලෝකය ලැබුණ ද, අධික වර්ෂාපතනය නිසා ශ්‍රී ලංකාවතුළ පාරිසරික කලාප විවිධත්වයක් දක්නට ලැබේ. බටහිර ඝාට්ස් සමඟ ශ්‍රී ලංකාව එක්ව ගත්කල බටහිර ඝාට්ස් සහ ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව උණුසුම් ස්ථානයට (hotspot) අයත් වේ. එය ලොව සුපිරි ජෛවවිවිධත්ව උණුසුම් කලාප අටෙන් එකක් ලෙස සැලකේ.[1] ඇතැම් පාරිසරික කලාප ගෝලීය 200 ලැයිස්තුවට ද ඇතුළත් ය.

භෞමික පාරිසරික කලාප සංස්කරණය

නිවර්තන සහ උපනිවර්තන තෙත් පළල් පත්‍ර වනාන්තර සංස්කරණය

නිවර්තන සහ උපනිවර්තන වියළි පළල් පත්‍ර වනාන්තර සංස්කරණය

කාන්තාර සහ ශුෂ්ක පඳුරු බිම් සංස්කරණය

මිරිදිය පාරිසරික කලාප සංස්කරණය

සාගර පාරිසරික කලාප සංස්කරණය

බටහිර සහ දකුණු ඉන්දියානු පරය

ගෝලීය 200 සංස්කරණය

භෞමික සංස්කරණය

මිරිදිය සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Somaweera, Ruchira (2004). "Sri Lanka - a world Reptile Hotspot". pdn.ac.lk. University of Peradeniya. සම්ප්‍රවේශය 2009-04-25.