මීපේ අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය හබරාදූව මීපේ ග්‍රාමයේ ඉදිකොට ඇත.

දැනට අත්හැර දමා ඇති කෙසෙල්කඩුව විහාරය පිහිටා තිබෙන්නේද මෙම අම්බලම ආසන්නයේ වේ.[1]


මූලාශ්‍ර සංස්කරණය

  1. "මීපේ අම්බලම". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 අප්‍රියෙල් 2. {{cite web}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මීපේ_අම්බලම&oldid=399858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි