කරාපිටිය, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය ආසන්නයේ පිහිටි නගරයකි. එහි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති ජාතික රෝහල හා මාතෘ ශික්ෂණ රෝහලක් පිහිටා ඇත

"https://si.wikipedia.org/w/index.php?title=කරාපිටිය&oldid=671692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි