ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව

ක්‍රීඩාව, ශ්‍රී ලාංකික සංස්කෘතියේ සුවිශේෂී අංගයක් ලෙස සලකනු ලැබේ. ක්‍රිකට්‌ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රියත ම ක්‍රීඩාව ලෙස සලකන අතර සෙසු ජනප්‍රිය ක්‍රීඩා ලෙස ජල ක්‍රීඩා, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, පාපන්දු, පැසිපන්දු සහ ටෙනිස් සලකනු ලැබේ. ශ්‍රී ලංකාවේ පාසල් වල නිතරම ක්‍රීඩා තරඟ පැවැත්වෙන අතර ඒවා බොහොමයක් පළාත් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන් සංවිධානය වේ.  

ඉතිහාසය සංස්කරණය

සංස්කෘතික ක්‍රීඩා සංස්කරණය

අවුරුදු ක්‍රීඩා - කොට්ට පොර, පොර පොල් ගැසීම, එළුවන් කෑම, කඹ ඇදීම, කණාමුට්ටි මිදීම, අලියාට ඇස තැබීම, පංච දැමීම, ඔලිඳ කෙළිය, ඔංචිලි පැදීම ආදිය…

අන්තර්ජාතික තරඟ සංස්කරණය

ඔලිම්පික් ක්‍රීඩා උළෙල   සංස්කරණය

ආසියාතික ක්‍රීඩා උළෙල  සංස්කරණය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල  සංස්කරණය

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල  සංස්කරණය

ජනප්‍රිය ක්‍රීඩා  සංස්කරණය

ක්‍රිකට් ක්‍රීඩාව සංස්කරණය

බ්‍රිතාන්‍යයන් විසින් මෙම දිවයිනට ක්‍රිකට් ක්‍රීඩා ව හදුන්වා දුන් අතර 1800 ගණන්වල දී ප්‍රථම වරට තරඟ වැදූනහ. 1832 සැප්තැම්බර් මස 5 වන දින කොළඹ ජර්නලයේ සදහන් වාර්තාවක පල වුයේ එකල ක්‍රිකට් සංගමය ආරම්භ වී ඇති බවයි. කොළඹ ක්‍රිකට් සංගමය පිහිටුවීමත් සමග 1832 නොවැම්බර් මස වන විට තරග වැදීම ආරම්භ වුණි. එදා පටන් අද දක්වාම මෙම ක්‍රීඩාව රට තුල ඉතා වේගයෙන් දියණු වෙමින් ප්‍රධාන පෙළේ උළෙලවල් රැසක් සංවිධානය වූ අතර ප්‍රිමියර් ට්‍රෝෆි (1938 සිට) සහ ප්‍රිමියර් සීමිත ඕවර තරඟාවලිය (1988-88 සිට) ඒවායින් කිහිපයක් වේ. 

රගර් ක්‍රීඩාව සංස්කරණය

2011 වන විට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල පහළොස්වන ස්ථානය අත් කරගත්හ.

පාපන්දු ක්‍රීඩාව සංස්කරණය

දැල්පන්දු ක්‍රීඩාව සංස්කරණය

වෙනත් ක්‍රීඩා සංස්කරණය

ධාවන තරඟ සංස්කරණය

ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාව (ඉංග්‍රීසි: Australian Rules Football) සංස්කරණය

ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව (ඉංග්‍රීසි: American Football) සංස්කරණය

බැඩ්මින්ටන් ක්‍රීඩාව සංස්කරණය

බේස්බෝල් ක්‍රීඩාව සංස්කරණය

පැසිපන්දු ක්‍රීඩාව සංස්කරණය

කේවල ක්‍රීඩා සංස්කරණය

කැරම් ක්‍රීඩාව සංස්කරණය

මලල ක්‍රීඩා සංස්කරණය

ගොල්ෆ් ක්‍රීඩාව සංස්කරණය

රගර් ක්‍රීඩාව

පිහිනුම් සංස්කරණය

ටෙනිස් ක්‍රීඩාව සංස්කරණය

ඔරු පැදීම සංස්කරණය

මේස පන්දු ක්‍රීඩාව සංස්කරණය

අනෙකුත් ජනප්‍රිය කේවල ක්‍රීඩා සංස්කරණය

ක්‍රීඩා ගිවිසුම් ලැයිස්තුව (ඉංග්‍රීසි: sports leagues)  සංස්කරණය

References සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_ක්‍රීඩාව&oldid=559845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි