ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

පහත පිටුව ශ්‍රී ලංකාවේ කඳු මුදුන් ලැයිස්තුගත කරයි.

Map
ශ්‍රී ලංකාවේ කඳු (interactive map)
 
පිදුරුතලාගල, ශ්‍රී ලංකාවේ උසම කන්ද 2,524 m (8,281 ft) කි . කඳු මුදුනේ ඇති හමුදා පහසුකම මෙම රූපයේ දිස්වේ.
 
කිරිගල්පොත්ත, 2 වන උසම කන්ද.
ස්ථානය කන්ද දිස්ත්‍රිකය පළාත උස භූගෝලීය පිහිටීම යොමුව
මීටර අඩි
1 පිදුරුතලාගල නුවර එළිය මධ්‍යම 2,524 8,281 07°00′03″N 80°46′26″E / 7.00083°N 80.77389°E / 7.00083; 80.77389 (Pidurutalagala) [1][2]
2 කිරිගල්පොත්ත නුවර එළිය මධ්‍යම 2,395 7,858 06°47′57″N 80°46′00″E / 6.79917°N 80.76667°E / 6.79917; 80.76667 (Kirigalpotta) [3][1][4]
3 ටොප් පාස් හිල් නුවර එළිය මධ්‍යම 2,383 7,818 07°00′27″N 80°45′30″E / 7.00750°N 80.75833°E / 7.00750; 80.75833 (Top Pass Hill) [3][1]
4 තොටුපොළ කන්ද නුවර එළිය මධ්‍යම 2,357 7,733 06°49′59″N 80°49′11″E / 6.83306°N 80.81972°E / 6.83306; 80.81972 (Totapolakanda) [3][1]
5 අග්‍රබෝපත් නුවර එළිය මධ්‍යම 2,320 7,612 06°48′47″N 80°46′59″E / 6.81306°N 80.78306°E / 6.81306; 80.78306 (Kudahagala) [3][1]
6 රම්බොඩ කඳු නුවර එළිය මධ්‍යම 2,310 7,579 07°00′58″N 80°45′12″E / 7.01611°N 80.75333°E / 7.01611; 80.75333 (Ramboda Hills) [3][1]
7 ලෙපර්ඩ්ස් රොක් නුවර එළිය මධ්‍යම 2,263 7,425 06°59′29″N 80°45′41″E / 6.99139°N 80.76139°E / 6.99139; 80.76139 (Leopards Rock) [3][1]
8 සමනල කන්ද රත්නපුර සබරගමුව 2,243 7,359 06°48′34″N 80°29′59″E / 6.80944°N 80.49972°E / 6.80944; 80.49972 (Adam's Peak) [3][1]
9 කිකිලිමාන නුවර එළිය මධ්‍යම 2,240 7,349 06°59′06″N 80°44′48″E / 6.98500°N 80.74667°E / 6.98500; 80.74667 (Kikilimana) [3][1]
10 කෝර්ට්ස් ලොජ් පොයින්ට් නුවර එළිය මධ්‍යම 2,224 7,297 06°59′10″N 80°47′37″E / 6.98611°N 80.79361°E / 6.98611; 80.79361 (Court's Lodge Point) [3][1]
11 මහා බටහිර කන්ද නුවර එළිය මධ්‍යම 2,216 7,270 06°58′00″N 80°41′38″E / 6.96667°N 80.69389°E / 6.96667; 80.69389 (Great Western Mountain) [3][1]
12 පට්ටිපොල කන්ද නුවර එළිය මධ්‍යම 2,200 7,218 06°51′07″N 80°48′06″E / 6.85194°N 80.80167°E / 6.85194; 80.80167 (Pattipola Mountain) [3][1]
13 වර්ල්ඩ්ස් එන්ඩ් රොක් රත්නපුර සබරගමුව 2,180 7,152 06°46′27″N 80°46′56″E / 6.77417°N 80.78222°E / 6.77417; 80.78222 (World's End Rock) [3][1]
14 හක්ගල නුවර එළිය මධ්‍යම 2,170 7,119 06°55′05″N 80°48′43″E / 6.91806°N 80.81194°E / 6.91806; 80.81194 (Hakgala) [3][1]
15 කේතුකාකාර කන්ද නුවර එළිය මධ්‍යම 2,166 7,106 06°54′45″N 80°46′33″E / 6.91250°N 80.77583°E / 6.91250; 80.77583 (Conical Hill) [3][1]
16 ඔලිෆන්ට් කන්ද නුවර එළිය මධ්‍යම 2,165 7,103 06°58′26″N 80°44′07″E / 6.97389°N 80.73528°E / 6.97389; 80.73528 (Mount Oliphant) [3][1]
17 උඩ රදැල්ල නුවර එළිය මධ්‍යම 2,143 7,031 06°57′45″N 80°43′32″E / 6.96250°N 80.72556°E / 6.96250; 80.72556 (Uda Radella) [3][1]
18 පාක් ග්‍රීන් කන්ද නුවර එළිය මධ්‍යම 2,140 7,021 07°00′49″N 80°48′57″E / 7.01361°N 80.81583°E / 7.01361; 80.81583 (Park Green Mountain) [3][1]
19 හැඩ්න් හිල් එස්එල් නුවර එළිය මධ්‍යම 2,125 6,972 06°58′02″N 80°45′13″E / 6.96722°N 80.75361°E / 6.96722; 80.75361 (Haddon Hill SL) [3][1]
20 පෙරට්ටසි නුවර එළිය මධ්‍යම 2,122 6,962 07°04′33″N 80°44′01″E / 7.07583°N 80.73361°E / 7.07583; 80.73361 (Perettasi) [3][1]
21 වන් ට්‍රී හිල් නුවර එළිය මධ්‍යම 2,105 6,906 06°57′28″N 80°45′45″E / 6.95778°N 80.76250°E / 6.95778; 80.76250 (One Tree Hill) [3][1]
22 මහකුඩගල නුවර එළිය මධ්‍යම 2,103 6,900 07°02′35″N 80°50′40″E / 7.04306°N 80.84444°E / 7.04306; 80.84444 (Mahakudagala) [3][1]
23 උතුරු කොව් කන්ද නුවර එළිය මධ්‍යම 2,100 6,890 06°47′31″N 80°44′47″E / 6.79194°N 80.74639°E / 6.79194; 80.74639 (North Cove Mountain) [3][1]
24 කුරට්ටාව කන්ද නුවර එළිය මධ්‍යම 2,085 6,841 06°58′44″N 80°49′30″E / 6.97889°N 80.82500°E / 6.97889; 80.82500 (Kurattawa Mountain) [3][1]
25 නවසීලන්ත ගොවිපල කන්ද නුවර එළිය මධ්‍යම 2,085 6,841 06°51′32″N 80°47′36″E / 6.85889°N 80.79333°E / 6.85889; 80.79333 (New Zealand Farm Mountain) [3][1]
26 දියඇලි තුඩුව නුවර එළිය මධ්‍යම 2,074 6,804 06°55′40″N 80°45′52″E / 6.92778°N 80.76444°E / 6.92778; 80.76444 (Waterfall Point) [3][1]
27 ෆෝටෝෆ්ට් හිල් නුවර එළිය මධ්‍යම 2,065 6,775 07°05′42″N 80°43′12″E / 7.09500°N 80.72000°E / 7.09500; 80.72000 (Fortoft Hill) [3][1]
28 රොග්බිල් හිල් නුවර එළිය මධ්‍යම 2,060 6,759 06°49′51″N 80°41′06″E / 6.83083°N 80.68500°E / 6.83083; 80.68500 (Rogbil Hill) [3][1]
29 උඩවේරිය බදුල්ල ඌව 2,060 6,759 06°47′40″N 80°51′55″E / 6.79444°N 80.86528°E / 6.79444; 80.86528 (Udaweriya) [3][1]
30 කඳපොල කන්ද නුවර එළිය මධ්‍යම 2,045 6,709 06°59′08″N 80°50′58″E / 6.98556°N 80.84944°E / 6.98556; 80.84944 (Kandapola Mountain) [3][1]
31 මහාමුනි කන්ද නුවර එළිය මධ්‍යම 2,045 6,709 06°45′48″N 80°35′14″E / 6.76333°N 80.58722°E / 6.76333; 80.58722 (Mahamuni Kanda) [3][1]
32 උතුරු බගවන්තලාව කන්ද නුවර එළිය මධ්‍යම 2,045 6,709 06°46′09″N 80°39′32″E / 6.76917°N 80.65889°E / 6.76917; 80.65889 (North Bogawanthalawa Mountain) [3][1]
33 නමුණුකුල බදුල්ල ඌව 2,036 6,680 06°55′59″N 81°06′49″E / 6.93306°N 81.11361°E / 6.93306; 81.11361 (Namunukula) [3][1]
34 ගොම්මොලි කන්ද බදුල්ල ඌව 2,034 6,673 06°46′00″N 80°48′33″E / 6.76667°N 80.80917°E / 6.76667; 80.80917 (Gonmollikanda) [3][1]
35 ඇල්බැද්ද නුවර එළිය මධ්‍යම 2,016 6,614 06°50′50″N 80°39′53″E / 6.84722°N 80.66472°E / 6.84722; 80.66472 (Elbedda) [3][1]
36 මීරියතැන්න බදුල්ල ඌව 2,016 6,614 06°47′18″N 80°51′48″E / 6.78833°N 80.86333°E / 6.78833; 80.86333 (Meeriyathanna) [3][1]
37 බලතුඩුව බදුල්ල ඌව 2,012 6,601 06°45′41″N 80°48′45″E / 6.76139°N 80.81250°E / 6.76139; 80.81250 (Balathuduwa) [3][1]
38 බෑණ සමනල නුවර එළිය මධ්‍යම 2,012 6,601 06°48′09″N 80°29′05″E / 6.80250°N 80.48472°E / 6.80250; 80.48472 (Bana Samanala) [3][1]
39 දීගල්හින්න නුවර එළිය මධ්‍යම 2,012 6,601 07°02′50″N 80°44′38″E / 7.04722°N 80.74389°E / 7.04722; 80.74389 (Deegalhinna) [3][1]

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
Map all coordinates using: OpenStreetMap 
Download coordinates as: KML
  1. ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z aa ab ac ad ae af ag ah ai aj ak al am Sri Lanka Year Book 1982 (PDF). Department of Census and Statistics, Sri Lanka. p. 5.
  2. ^ Herath, Pramitha. "Piduruthalagala". World Mountain Encyclopedia. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 April 2010.
  3. ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z aa ab ac ad ae af ag ah ai aj ak al ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව (2007). The National Atlas of Sri Lanka (Second Edition) (ඉංග්‍රීසි බසින්) (2nd ed.). p. 36. ISBN 955-9059-04-1. OL 23136585M. Wikidata Q87733463.
  4. ^ "Mount Kirigalpotta". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 19 April 2010.