තොටුපොල කන්ද
තොටුපොල කන්ද කන්ද ශ්‍රී ලංකාවේ තෙවැනියට උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,357 m (7,733 ft) කි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල පිහිටා තිබේ.
තොටුපොල කන්ද | |
---|---|
උසම ස්ථානය | |
උස | 2,357 m (7,733 ft) |
Geography | |