ශ්‍රද්ධා ටීවී යනු ශ්‍රී ලංකාව පදනම් කොට ගෙන විකාශය කරන ලාභ-නොලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවක් වේ. සිය ප්‍රථම නිල විකාශනය 2012 වසරේ සැප්තැම්බර් 29 වන දින කේබල් රූපවාහිනී සේවයක් වූ, පියෝ ටීවී හරහා සිදුකරන ලැබූ එය[1] මහමෙව්නාව බෞද්ධ ජාලය මගින් පාලනය වේ.

ශ්‍රද්ධා ටීවී
Shraddha TV
දියත්කල දිනය 29 සැප්තැම්බර් 2012 (2012-09-29)
අයිතිකරුවෝ මහමෙව්නාව භාවනා අසපුව
ප්‍රචාරණ උද්‍යෝග පාඨය රූපවාහිනී මාධ්‍යයේ උතුම් මිතුරා
The Noble friend of Television Media
රට ශ්‍රී ලංකාව
භෘෂාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි
විකාශන සරිය ශ්‍රී ලංකාව
මූලස්ථානය කඩුවෙල
උපයෝජ්‍යතාව
භෞමික
යූඑච්එෆ් (කොළඹ) 55
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී 27
කේබල
පියෝ ටීවී 99

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Obeyesekere, Sheraj (1 October 2012). "ශ්‍රද්ධා ටීවී ඇඩෙඩ් ටු පියෝ ටීවී". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 8 ජූලි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රද්ධා_ටීවී&oldid=372107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි