පියෝ ටීවී යනු ශ්‍රී ලංකාවේ මුදල් ගෙවියයුතු රූපවාහිනී සේවයකි. මෙය ආරම්භ වී ඇත්තේ 2008 වසරේදීය. ආරම්භයේදී නාලිකා 20 කින් ඇරඹි මෙම සේවාව මේ වනවිට නාලිකා 130 ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම විවිධාකාර පැකේජ වර්ගවලටද මෙම සේවාව බෙදා දැක්වීමට හැකිය. ඒවානම්,
පියෝ ටයිටේනියම් (රු.1999)
පියෝ ප්ලැටිනම් (රු.1799)
පියෝ ගෝල්ඩ් (රු.1399)
පියෝ ඉන්ටර්ටෙන්ට්මන්ට් (රු.1399)
පියෝ සිල්වර් (රු.799)
පියෝ සිල්වර් ප්ලස් (රු.999)
පියෝ උනාන්තම් (රු.799)
පියෝ උතයාම් (රු.590)

SLT විෂන්කොම් පුද්ගලික සමාගම
ස්ථාපිතයකොළඹ, ශ්‍රී ලංකාව (2008 සැප්තැම්බර් 22 (2008 සැප්තැම්බර් 22))
මූලස්ථානයකොළඹ කොටුව, ශ්‍රී ලංකාව
සේවා සරියශ්‍රී ලංකාව
ප්‍රධාන පුද්ගලයන්මල්රාජ් බලපිටිය
කර්මාන්තයමුදල් ගෙවියයුතු රුපවාහිනී සේවා
මූලකාරකශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී
වෙබ්අඩවියපියෝ ටීවී.කොම්

රූපවාහිනී නාලිකා ලැයිස්තුව සංස්කරණය

ප්‍රධාන නාලිකා සංස්කරණය

3

ආගමික සංස්කරණය

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංස්කරණය

සංචාරක සහ ජීවිතය සංස්කරණය

අධ්‍යාපන සහ විනෝදාත්මක සංස්කරණය

පිටරට නාලිකා සංස්කරණය

ළමා සංස්කරණය

සංගීත සංස්කරණය

ක්‍රීඩා සංස්කරණය

ප්‍රවෘත්ති සංස්කරණය

මෙගාලයින් සහ ස්මාර්ට්ලයින් සංස්කරණය

මෙය පියෝ ටීවී සේවාවට සම්බන්ධ ඉන්ටර්නෙට් සේවාවකි.
මෙම සේවාවෙහි පැකේජ 04 ක් තිබේ. ඒවා මෙසේය,

මෙගා ඩබල් (රු.11000)
මෙගා ට්‍රිපල් (රු.10000)
ට්‍රිපල් ප්ලේ (රු.12500)
ඩබල් ප්ලේ (රු.12500)

"https://si.wikipedia.org/w/index.php?title=පියෝ_ටීවී&oldid=493131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි