ශෂීන්ද්‍ර රාජපක්ෂ

ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ හිටපු ඌව පළාත් මහ ඇමතිවරයෙකු වේ. ඔහු රුහුණු කතරගම දේවාලයේ වර්ථමාන බස්නායක නිළමේවරයාද වෙයි. ශෂින්ද්‍ර මහතා, චමල් රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතු වන අතර, ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී බෑණාද වෙයි.[1][2]

ගොනුව:Shashindra Rajapaksa.jpg
6 වන ඌව මහ ඇමති
තනතුර දරමින්
2009 අගෝස්තු 20 – 2015 ජනවාරි 13
පූර්වප්‍රාප්තිකයාගාමිණී විජිත් විජිතමුණි සොයිසා
පුද්ගලික තොරතුරු
උපත1976 ජුනි 28
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයාලක්ෂිකා රාජපක්ෂ
වෙබ් අඩවියනිළ වෙබ් අඩවිය

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශෂීන්ද්‍ර_රාජපක්ෂ&oldid=593437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි