වොශාන්ත සිල්වා (උපත 1994 නොවැම්බර් 16) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 2015 මාර්තු 26[2] දින 2014-15 ප්‍රිමියර් කුසලානයේ දී කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් ඔහුගේ පළමු පන්තියේ මංගල තරගය ක්‍රීඩා කළේය.

වෝශාන්ත සිල්වා
පුද්ගලික තොරතුරු
උපත16 නොවැම්බර් 1994 (1994-11-16) (වයස 29)
කොළඹ, ශ්‍රී ලංකාව
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2017 මාර්තු 18

යොමු කිරීම් සංස්කරණය

  1. "Woshantha Silva". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2017.
  2. "Premier League Tournament, Super Eight: Colombo Cricket Club v Badureliya Sports Club at Colombo (RPS), Mar 26-29, 2015". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2017.
"https://si.wikipedia.org/w/index.php?title=වෝශාන්ත_සිල්වා&oldid=544750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි