ප්‍රිමියර් කුසලාන තරගාවලිය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලම පෙල තරගාවලිය මෙය වේ. 1938 දී ආරම්භ වු මෙම තරගාවලිය විවිධ නම් වලින් හදුන්වා දී ඇත.1988-89 තරගාවලිවට පෙර තරග පලමු පෙල තරග ලෙස නොසලකයි.Founded as Lakspray Trophy in 1988-89 දී ලක්ස්ප්‍රේ කුසලානය ලෙස ආරම්භ විය.1990-91 දී පී. සරවනමුත්තු කුසලානය ලෙසත් 1998-99 සිට ප්‍රිමියර් කුසලානය ලෙසත් හදුන්වයි.
Countries | ශ්‍රී ලංකාව |
---|---|
Administrator | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය |
Format | පලමු පෙල ක්‍රිකට් |
First edition | 1988-89 |
Tournament format | Round-robin then knockout |
Number of teams | 14 |
Current champion | කොළඹ ක්‍රිකට් සමාජය (7th title) |
Most successful | සිංහල ක්‍රීඩා සමාජය (32 titles) |
2019–20 Premier League Tournament |
වර්තමාන කණ්ඩායම්
සංස්කරණයපලමු පෙල තරගාවලිය කාණ්ඩ දෙකකට බෙදා පැවැත්වේ. පහත කණ්ඩායම් 14 A කාණ්ඩයේ 2019-20 ප්‍රිමියර් කුසලානයට තරග වදියි.
- Group A
- Burgher Recreation Club
- Colombo Cricket Club
- Colts Cricket Club
- Moors Sports Club
- Negombo Cricket Club
- සිංහල ක්‍රීඩා සමාජය
- Sri Lanka Army Sports Club
- Group B
පහත කණ්ඩායම් 12 B කාණ්ඩයේ කුසලානය සදහා තරග කරයි.
- බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- ගාල්ල ක්‍රිකට් සමාජය
- Kalutara Town Club
- Kandy Customs Cricket Club
- Kurunegala Youth Cricket Club
- Nugegoda Sports Welfare Club
- Panadura Sports Club
- Police Sports Club
- Sebastianites Cricket and Athletic Club
- Sri Lanka Air Force Sports Club
- Sri Lanka Navy Sports Club
- Sri Lanka Ports Authority Cricket Club
ජයග්‍රාහකයෝ
සංස්කරණය- Daily News කුසලානය
- 1938 කළුතර නගර සමාජය
- 1938–39 සිංහල ක්‍රීඩා සමාජය
- 1939–40 සිංහල ක්‍රීඩා සමාජය
- 1940–41 සැරසන් ක්‍රීඩා සමාජය
- 1941–42 තරගාවලියක් පවත්වා නැත
- 1942–43 තරගාවලියක් පවත්වා නැත
- 1943–44 සිංහල ක්‍රීඩා සමාජය
- 1944–45 සිංහල ක්‍රීඩා සමාජය
- 1945–46 දෙමළ සමාජ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1946–47 සිංහල ක්‍රීඩා සමාජය
- 1947–48 සිංහල ක්‍රීඩා සමාජය
- 1948–49 සිංහල ක්‍රීඩා සමාජය
- 1949–50 සිංහල ක්‍රීඩා සමාජය
- පී. සරවනමුත්තු කුසලානය
- 1950–51 දෙමළ සමාජ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1951–52 සිංහල ක්‍රීඩා සමාජය
- 1952–53 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1953–54 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1954–55 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1955–56 BRC සමාජය
- 1956–57 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1957–58 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1958–59 සිංහල ක්‍රීඩා සමාජය
- 1959–60 සිංහල ක්‍රීඩා සමාජය
- 1960–61 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1961–62 සිංහල ක්‍රීඩා සමාජය
- 1962–63 University
- 1963–64 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1964–65 Nomads Sports Club
- 1965–66 තරගාවලියක් පවත්වා නැත
- 1966–67 සිංහල ක්‍රීඩා සමාජය
- 1967–68 Nomads Sports Club
- 1968–69 සිංහල ක්‍රීඩා සමාජය
- 1969–70 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1970–71 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1971–72 සිංහල ක්‍රීඩා සමාජය
- 1972–73 සිංහල ක්‍රීඩා සමාජය
- 1973–74 සිංහල ක්‍රීඩා සමාජය
- 1974–75 සිංහල ක්‍රීඩා සමාජය
- 1975–76 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- රොබට් සේනානායක කුසලානය
- 1976–77 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1977–78 සිංහල ක්‍රීඩා සමාජය
- 1978–79 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1979–80 කොළඹ ක්‍රිකට් සමාජය
- 1980–81 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1981–82 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- ලක්ස්ප්‍රේ කුසලානය
- 1982–83 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1983–84 සිංහල ක්‍රීඩා සමාජය
- 1984–85 කොළඹ ක්‍රිකට් සමාජය
- 1985–86 සිංහල ක්‍රීඩා සමාජය & නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1986–87 සිංහල ක්‍රීඩා සමාජය
- 1987–88 කොළඹ ක්‍රිකට් සමාජය
- 1988–89 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය & සිංහල ක්‍රීඩා සමාජය (inaugural first-class season)
- 1989–90 සිංහල ක්‍රීඩා සමාජය
- 1990–91 සිංහල ක්‍රීඩා සමාජය
- පී සරවනමුත්තු කුසලානය
- 1991–92 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
- 1992–93 සිංහල ක්‍රීඩා සමාජය
- 1993–94 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 1994–95 සිංහල ක්‍රීඩා සමාජය and බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1995–96 කොළඹ ක්‍රිකට් සමාජය
- 1996–97 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1997–98 සිංහල ක්‍රීඩා සමාජය
- ප්‍රිමියර් කුසලානය
- 1998–99 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 1999–00 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
- 2000–01 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 2001–02 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
- 2002–03 මුවර්ස් ක්‍රිකට් සමාජය
- 2003–04 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 2004–05 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
- 2005–06 සිංහල ක්‍රීඩා සමාජය
- 2006–07 කොළඹ ක්‍රිකට් සමාජය
- 2007–08 සිංහල ක්‍රීඩා සමාජය
- 2008–09 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
- 2009–10 හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය
- 2010–11 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 2011–12 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
- 2012–13 සිංහල ක්‍රීඩා සමාජය
- 2013–14 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
- 2014–15 වරාය අධිකාරී ක්‍රිකට් සමාජය
- 2015–16 දෙමළ සමාජ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
- 2016–17 සිංහල ක්‍රීඩා සමාජය
- 2017–18 හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය
- 2018-19 කොළඹ ක්‍රිකට් සමාජය
- 2019-20 කොළඹ ක්‍රිකට් සමාජය
සමාජ අනුව ජයග්‍රහණ
සංස්කරණය- † පෙරපැවැති සමාජ * සමජයග්‍රහණ
සමාජය | ජයග්‍රහණ | ජයග්‍රහණය කල වසර |
---|---|---|
සිංහල ක්‍රීඩා සමාජය | 32 | 1938–39, 1939–40, 1943–44, 1944–45, 1946–47, 1947–48, 1948–49, 1949–50, 1951–52, 1958–59, 1959–60, 1961–62, 1966–67, 1968–69, 1971–72, 1972–73, 1973–74, 1974–75, 1977–78, 1983–84, 1985–86*, 1986–87, 1988–89*, 1989–90, 1990–91, 1992–93, 1994–95*, 1997–98, 2005–06, 2007–08, 2012–13, 2016–17 |
Nondescripts Cricket Club | 16 | 1952–53, 1953–54, 1954–55, 1956–57, 1957–58, 1960–61, 1969–70, 1970–71, 1975–76, 1976–77, 1978–79, 1985–86, 1988–89*, 1993–94, 2000–01, 2013-14 |
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය | 9 | 1963–64, 1980–81, 1981–82, 1982–83, 1994–95*, 1996–97, 1998–99, 2003–04, 2010–11 |
කොළඹ ක්‍රීකට් සමාජය | 7 | 1979–80, 1984–85, 1987–88, 1995–96, 2006–07, 2018-19, 2019-20 |
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය | 6 | 1991–92, 1999–00, 2001–02, 2004–05, 2008–09, 2011-12 |
Tamil Union Cricket and Athletic Club | 3 | 1945–46, 1950–51, 2015-16 |
†Nomads Sports Club | 2 | 1964–65, 1967–68 |
Chilaw Marians Cricket Club | 2 | 2009–10, 2017-18 |
Kalutara Town Club | 1 | 1938 |
Saracens Sports Club | 1 | 1940–41 |
Burgher Recreation Club | 1 | 1955–56 |
†University | 1 | 1962–63 |
Moors Sports Club | 1 | 2002–03 |
Sri Lanka Ports Authority Cricket Club | 1 | 2014–15 |