වොයේජර් 1 යනු නාසා ආයතනයේ වොයේජර් වැඩසටහන යටතේ, 1977 සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් දියත් කෙරුනු අභ්‍යවකාශ ප්‍රෝබයකි. යානයේ අරමුණ වූයේ බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සූර්යගෝලයෙන් එපිට අන්තස්තාරීය අභ්‍යවකාශය ගවේශනය කිරීමයි. වොයේජර් 2 යානය දියත් කිරීමෙන් දින 16 කට පසු දියත් කෙරුනු වොයේජර් 1, අද වන විට වසර 47 ක්, මාස 2 ක්, සති 2 ක් සහ දින 2 ක් ක්‍රියාකාරීව පැවතී ඇත. පෘථිවියේ සිට වොයේජර් 1 යානයට විධාන යැවීම සහ වොයේජර් 1 විසින් පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු වනුයේ නාසා ආයතනයේ ගැඹුරු අභ්‍යවකාශ ජාලය ඔස්සේ ය. නාසා ආයතනය සහ ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය විසින් යානයේ තත්‍ය-කාලීන දුර සහ ප්‍රවේගය වැනි විස්තර සපයනු ලැබේ.[3] 2022 නොවැම්බර් 7 වන විට, වොයේජර් 1 යානය පෘථිවියේ සිට තාරකා විද්‍යාත්මක ඒකක වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.
වොයේජර් 1වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය |
|
මෙහෙයුම් වර්ගය | බාහිර ග්‍රහලෝක, සූර්‍යගෝලය සහ අන්තස්තාරීය මාධ්‍යය ගවේෂණය |
---|
ක්‍රියාකරු | නාසා / ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය |
---|
COSPAR ID | 1977-084A[1] |
---|
SATCAT № | 10321[2] |
---|
වෙබ් අඩවිය | voyager.jpl.nasa.gov/ |
---|
මෙහෙයුම් පැවතුම් කාලය |
- 47 years, 2 months, 15 days elapsed
- ග්‍රහලෝක මෙහෙයුම: 3 years, 3 months, 9 days
- අන්තස්තාරීය මෙහෙයුම: 43 years, 11 months, 7 days elapsed
|
---|
|
|
|
අභ්‍යාවකාශායානා වර්ගය | මැරිනර් බ්‍රහස්පති-සෙනසුරු |
---|
නිෂ්පාදක | ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය |
---|
දියත් ස්කන්ධය | 825.5 kg (1,820 lb) |
---|
ජවය | වොට් 470 (දියත් කරන විට) |
---|
|
|
|
අභ්‍යාවකාශගතකිරීම් දිනය | සැප්තැම්බර් 5, 1977, 12:56:00 (සැප්තැම්බර් 5, 1977, 12:56:00) UTC |
---|
රොකට්ටුව | ටයිටන් IIIE |
---|
අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | කැනවරල් තුඩුවේ ගුවන් හමුදා ස්ථානයේ 41 වෙනි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණය |
---|
|
|
|
සමීපතම ප්‍රවේශය | මාර්තු 5, 1979 |
---|
දුර | 349,000 km (217,000 mi) |
---|
|
සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 |
---|
දුර | 124,000 km (77,000 mi) |
---|
|
සමීපතම ප්‍රවේශය | නොවැම්බර් 12, 1980 |
---|
දුර | 6,490 km (4,030 mi) |
---|
|
----
|