අභ්‍යවකාශය
අභ්‍යවකාශය ( En = Outer space) යනු විශ්වීය වස්තූන් වලට එපිටින් පවතින අවකාශයයි.[1] මෙය හිස් අවකාශයක් (රික්තයක්) බව හැඟෙන නමුත් පහත දෑ එහි පැවතිය හැක.
- අඩු ඝනත්වයෙන් යුත් අංශූන්, ප්‍රධාන වශයෙන් ජලකර වායුව plasma
- විද්‍යුත් චුම්භක විකිරණ, චුම්භක ක්ෂේත්‍ර, සහneutrinos.

The boundaries between the Earth's surface and outer space, at the Kármán line, 100 km (62 mi) and exosphere at 690 km (430 mi).
මේවාත් බලන්න: Intergalactic Stars
මේවාත් බලන්න: Intergalactic dust