අණුවක එක කීටෝන කාණ්ඩයක් බැගින් පිහිටි මොනොසැකරයිඩයක් කීටෝසයක් ලෙස හැඳින්වේ.[1][2]

ෆ්‍රක්ටෝස්, කීටෝසයකට උදාහරණයක්.

කාබන් පරමාණු තුනකින් සැදුම්ලත්, ඩයිහයිඩ්‍රොක්සිඇසිටෝන්, සියළුම කීටෝස වර්ග අතුරින් සරලතම සහ ප්‍රකාශ සක්‍රීයතාවය නොපෙන්වන එකම සංයෝගය වේ. කාබොනයිල් කාණ්ඩය අණුවේ කෙළවර පිහිටන අවස්ථාවලදී කීටෝස, සමාවයවිකවීම මගින් ඇල්ඩෝසයක් බවට පත්විය හැක. එවැනි කීටෝස ඔක්සිහාරක සීනි ලෙස හඳුන්වයි.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Lindhorst, Thisbe K. (2007). එසෙන්ෂියල් ඔෆ් කාබෝහයිඩ්‍රේට් කෙමිස්ට්‍රි ඇන්ඩ් බයෝකෙමිස්ට්‍රි (1st ed.). Wiley-VCH. ISBN 3-527-31528-4.
  2. Robyt, ජෝන් එෆ්. (1997). එසෙන්ෂියල් ඔෆ් කාබෝහයිඩ්‍රේට් කෙමිස්ට්‍රි (1st ed.). Springer. ISBN 0-387-94951-8.
"https://si.wikipedia.org/w/index.php?title=කීටෝස&oldid=385523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි