"මොංගෝලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
අගනුවර සහ විශාලම නගරය - උලාන් බැටර් - 470 55 N 060 531E
ආසියානු රටකි.[[ප්‍රවර්ගය:නැගෙනහිර ආසියානු රටවල්]]
 
රාජ්‍ය භාෂාව -මොන්ගෝලියානු
 
රාජ්‍යය - ජනාධිපති සමූහාණ්ඩුව
 
ජනාධිපති - ටිසක්හියගින් එලිබෙග්ඩොරි
 
අගමැති - සුක්බාටරින් බැට්බෝල්‍ඩ්
 
සැකැස්ම - මොන්ගෝලියානු අධිරාජ්‍යය සැකැස්ම - 1206
 
නිදහස ප්‍රකාශයට පත් කිරිම -දෙසැම්බර් 29, 1911
 
වර්‍ග ප්‍රමාණය - එකතුව - 1,564,115.75/km2
 
603,909/sqmi
 
ජලය (%) – 0.43
 
ජන ගහණය - 2009 දෙසැම්බර් තක්සේරැව - 2,736,800
 
2000 ජන සංඛ්‍යාකය - 2, 407,500
 
ඝනත්වය - 1.75 km2
 
5.03 /sq mi
 
GDP (PPP) - 2009 (පාර්ලිමේන්තුව) තක්සේරැව
 
එකතුව - $ 58.4 බිලියන
 
ඒක පුද්ගල අදායම - $ 3,400
 
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව
 
එකතුව $ 5.243 බිලියන
 
ඒක පුද්ගල ආදායම $ 1,975
 
ගිනි (2002) – 32.8 (මධ්‍යය)
 
HDI (2007) – 0.727 (මධ්‍යය)
 
මුදල් - ටොග්‍රොග් (MNT)
 
කාල මණ්ඩලය (U+C+T වෙත +8)
දින සැකැස්ම yyyy.mm.dd (CE)
 
මං තීරැව - දකුණ
 
අන්තර් ජාලය -TLD – mn
 
දුරකථන සංකේත - 976
 
මොන්‍ගෝලියාව නැගෙනහිර හා මධ්‍යම ආසියාවේ රටකි. මායිම උතුරැ රැසියාව දකුණු නැගෙනහිර හා බටහිර චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බටෝය. එහි ජනගහනය 38% ජිවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩු මෙය විවිධ නොමුටික් අධිරාජ්‍යය න් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් වොන්ගෝලීයාව සොයාගෙන ඇත.
 
16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ වොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිදවැටීමත් සමග නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් විමට වෙර දැරෑ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය. 1924 මොන්ගෝලියානු සමූහාන්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාව වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමි වදවන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාල වන අතර කදු උතුරැ හා බටහිර ට වන අතර දකු‍නට ඇත්තේ අඩක් නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුලු පිරිසක් රටේ බටහිරට වන්න ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.
"https://si.wikipedia.org/wiki/මොංගෝලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි