"කලා සහ අත්කම් ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
එහි බලපෑම බි‍්‍රතාන්‍ය සහ ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පය, සැරසිලි කලාවන්, කැබිනෙට්ටු සෑදීම සහ විලියම් රොබින්සන් හා ගර්ට්රූඞ් ජැකිල් ආදීන්ගේ උද්‍යාන අලංකරණය දක්වා ව්‍යාප්ත විය. එහි කැපී පෙනනු චරිත අතර විලියම් මොරිස්, චාල්ස් රොබට් ඈෂ්බි, ටී. ජේ. කෝබන්, සැන්ඩර්සන් වෝල්ටර් කේ‍්‍රන්, නෙල්සන් ඩෝසන්, ෆීබි ඇනා ට‍්‍රැක්වියර්, හර්බට් ටියුඩර්, බක්ලෑන්ඞ් චාල්ස්, රෙනේ මැකින්ටොෂ්, කි‍්‍රස්ටෝපර් ඩෙ‍්‍රසර්, අර්නස්ට් ජිම්සන්, එඞ්වඞ් ෂ්රූඩර් පියර්, ෆ්?න්ක් ලොයිඞ් වේට්, ගුස්ටාව් ස්ටික්ලි, චාල්ස් වෝසෙ, කි‍්‍රස්ටෝපර් වෝහෝල් ආදීන් විය.
එක්සත් ජනපදයේ ඇමරිකානු අත්කම් හෝ අත්කම් ශෛලිය යනුවෙන් යොදාගන්නා විට බොහෝවිට අදහස් කෙරුනේ ආට් නුවෝ ආධිපත්‍ය දැරූ කාළ පරිච්ෙඡ්දය සහ ආට් ඩෙකෝ ප‍්‍රබලව පැවති කාළ පරිච්ෙඡ්දය අතර කාළයේ පැවැති ගෘහනිර්මාණ ශිල්පය, අභ්‍යන්තර අලංකරණය සහ සැරසිලි කලාවය. මෙම කාළය දළ වශයෙන් 1910 සිට 1925 දක්වා විය.
 
 
 
== References ==
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/කලා_සහ_අත්කම්_ව්‍යාපාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි