"මයිකල් කොලින්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ජාතිකත්වය - ඇමරිකානු තත්ත්වය - විශ්‍රාමික උපත...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
24 පේළිය:
1970 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳව සහකාර ලේඛම් ලෙස ඔහු රැකියාවක් ලබා ගත්තේය. වසරකට පසුව ජාතික ගුවන් හා අභ්‍යාවකාශ කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂකවරයා බවට පත්විය. ස්මිත් සෝනියන් ආයතනයේ උප ලේඛම් බවට 1978 දී පත් වන තුරු ඔහු සිය නිලය දැරීය. 1980 දී LTV අභ්‍යාකාශ යානයේ උප සභාපති ලෙස ඔහු රැකියාව ලබා ගත් අතර 1985 දී තම ව්‍යාපාර කටයුතුවල නියැලීමට ඔහු ඉල්ලා අස් විය.
 
පැට්‍රිකා සමඟ විවාහ වූ කොලින්ස්ට කේට්, ඈන් හා මයිකල් යන දරුවන් තිදෙනා ලැබුණි. Jr කේට් යනු නිළියක් වන අතර All My Children යන දිවා කාලයේ විකාශිත මෙගා ටෙලිනාට්‍යයේ නැතලි මාලොව් ඩිලන් යන ඇගේ චරිතය සඳහා සුප්‍රසිද්ධය.
 
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මයිකල්_කොලින්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි