"හින්දු ධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'හින්දුසමය හින්දුසමය ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
No edit summary
6 පේළිය:
 
හින්දු ආගමට අයත් ග‍්‍රන්ථ රාශියක් වේ. ශ‍්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති අඩංගු වන අතර ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම ස`දහා වන මාර්ගෝපදේශ ද ස`දහන් වෙයි. මෙම ග‍්‍රන්ථ අතර වේද සහ උපනිෂද් ග‍්‍රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප‍්‍රමුඛ ස්ථානය හිිමිකර ගනී. අනෙකුත් ප‍්‍රධාන ග‍්‍රන්ථ අතර තන්ත‍්‍ර, පුරාණ, මහා භාරත සහ රාමායණය වැනි වීරකාව්‍ය, මෙන් ම භගවද්ගීතාව ද වේ.
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae,
 
http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication
 
Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural
 
communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?
 
id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/හින්දු_ධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි