"චෙක් ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Db-g1}}
{{Db-g1}}සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?<br>එව්වා නැතුව ඉන්න බෑ අනේ ! <br>oh God, why you created money? <br> I can’t live without it !
 
 
34 පේළිය:
 
චෙක් සමූහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. මායිම් වන්නේ ඊසාන පොලන්තය බටහිර වයබ ජර්මනිය. දකුණට ඔස්ට්‍රියාටෝ සහ නැගෙනහිරට ස්ලමෑනියාව චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සමාජිකත්වය දරන අතර යුරෝපියානු සංගමයේ 2004 වර්ෂයේ සිට සාමාජික තිවය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරික්ෂණය කිරිමයි. ජනවාරි 01 2009 සිට ජුලි 1 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හදුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමියන් නිසාය. මෙය 9 ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වන 14 වන ‍ශතවර්ෂ තුල ලක්ලෙස්බෝග් හා ප්‍රෙමින්ලික් පාලන සමයේ රටෙහි පලාත් ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගල යෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාකි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර මෙය දෙවන ලෝන යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිද වැටීමෙන් පසු සිදු විය. මියුනික් අනගතාවය හා චෙ‍ෙකාෆ්ලාමිනියානුව තුල ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
.
"https://si.wikipedia.org/wiki/චෙක්_ජනරජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි