"ඔස්ට්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
 
ඕස්ට්‍රියා නිලවශයෙන් ඔස්ට්‍රිවා සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ ජනගහනය මිලියන 8.3 ජනගහනයකින් යුක්ත රටකි. එහි මායිම් වන්නේ ජර්මනිය, උතුරැ චෙක් ජනරජය නැගෙනහිර ස්ලවෑකියා හා හන්ගර්, දකුණට ස්ලෝවෙකියා හා ඉතිලාය බටහිරට ස්වට්සර්ලන්තය හා ලිවෙන්ස්ටෙයින් වේ. ඔස්ට්‍රියා ප්‍රදේශය වර්ග කි.මි. 83,872 (වර්ග සැතපුම් 32,383) සහ සෙම්‍ය හා ඇල්පයින් දේශගුණයක් පවතී. ඔස්ට්‍රියා ප්‍රදේශය අල්ප්ස් කදු නිසා අධික කදු සහිත ය. රටින් 32% ක් මීටර් 500 (අඩි 1640) පහලින් ඇති අතර එහි උසම ස්ථානය මීටර් 3797 (අඩි 12457) උසය. බහුතරයක් ජර්මානු කථා කරන අතර එය රාජ්‍ය භාෂාව ද වේ. අනෙකුත් භාෂාවන් වන්නේ ක්‍රොඒෂියන් හංගේරියන් සහ ස්ලොවේක්ය.
 
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ඔස්ට්‍රියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි