"ප්‍රබන්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ප්‍රබන්ධ නිදහස් සමන්විත වන්නේ කිසිදු එක් නිශ්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
21 පේළිය:
 
නවකථාවක් යනු දිගු කථාවකි. මෙය මෙතරම් දියුණු ශෛලියකන් වුයේ මැතනදීය යුරෝපයේ පළමු නවකථාව ලියුවේ Spanard Crcabts විසිනි. ඊට පෙර ගියවුණු කථා එකතූන් වන Broccasio ගේ Decmeron හා Chaucer ගේ The Canterbury Tales ද නවකථා ලෙස වර්ගිකරණය කළ හැක. එහත් ආසියාවේ ලියවුණු රචනා නවකථා ලෙස වර්ගීකරණය කළ හැක. මේවා අතරට චීනයේ "රාජධානි 3 ක ආදරය ආන්දරය ජපානයෙ "ජේන් ජිනගේ කථාව" අයත් වේ. යුරොපයේ ආදි නවකථා එතරම් සාහිත්‍යසමය වැදගත්කමස් උසුලනු නොලබයි. පැහැදිලි කරැණක් වන්නේ මේවා මගිනි‍සෞන්දර්යාතමක වටිනාකමක් ලබා දෙන්නේ කාව්‍යශමය නොවිම මගින් බවය. මෙහිදි රචකයා වටිනාකමක් ලබා දේනේ කාව්‍යමය නොවිමය මගින් බවයි. සෙහිදි රචකායා එක් විනිශ්චිත රටාවකට ගතු නොවි නිදස් ලෙස සිය අදහස් ප්‍රකාශ කරයි. මෙය එම රමනායා මට සිය අදහස් විවිධ ශෛලින් ඔස්සේ පර්යේෂනාත්මකලෙස පෙන්විය හැක. මෙයට කාවද්‍යද අයත් වේ.
 
 
== References ==
 
 
 
----
 
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ප්‍රබන්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි