"ලලිත කලාව-ආවේණික ලක්‍ෂණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
31 පේළිය:
<b>සන්නිවේදනය</b>
 
කලාව හැමවිටම මිනිස් හැඟීම් සමඟ ගණුදෙනු කරන්නකි. ඊට සෞන්දර්යාත්මක හෝ සදාචාරමය හැගීම් උද්දීපනය කළහැක. එමෙනම් එය මෙම හැඟීම් සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක්ද වෙයි. කලාකරුවන්ගේ ප‍්‍රකාශනයන් බොහෝවිට ඔවුන්ගේ රසිකයින්ගේ හැඟීම් උත්තේජනය කිරීමට සමත්වුවද ඔවුන් එය සවිඥ්ඥාණිකව කළයුතු නොවේ. කලාව ගවේෂණය කරන්නේ මිනිස් ස්වභාවයයි. සාර්ථක කලාකෘතියක්ම මිනිස් ස්වභාවය පිලිබඳ නව ආලෝකයක් විහිදුවයි. නොඑසේනම් සාමූහික මිනිස් කි‍්‍රයාකාරකම්හි නිම්වළලූ පුළුල් කරවයි.
 
 
== References ==
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ලලිත_කලාව-ආවේණික_ලක්‍ෂණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි