"ලෙබනන් සමුහාණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ලෙබනන් සමුහාණ්ඩුව ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහි...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{Db-g1}}ලෙබනන් සමුහාණ්ඩුව
 
ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එහි මායිම් උතුර හා නැගෙනහිර සිරියාව, දකුණු ඊශ්‍රායලයටය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පෙ‍ාහොසත් ඉතිහාසයක් සංස්කෘතිමය අනන්‍යතාවයක් ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ටාචාරයක් පැවතුණි. එය ෆිනිෂියන් නමැති අවුරැදු 2500 පැවැති මුහුදුබඩ සංස්කෘතියක් සිට ඇත. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමග එහි තිබු ප්‍රාදේශිය 5 ක් නිල වශයෙන් ප්‍රංශයට ගන්නා ලදි. ප්‍රංශය මවුන්ට් ලෙබනනනේ මායිම් මුස්ලිම් වර්ගයාගේ ඇතුලත් විමට පුළුල් කරන ලදි. 1943 මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හදුන්වනු ලැබිය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බේරැම් මැදපෙරදිග පැරිසිය වශයෙන් මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවුහ. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසක් පත් කළහ.
"https://si.wikipedia.org/wiki/ලෙබනන්_සමුහාණ්ඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි