"ආජන්ටිනාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: දකුණු ඇමරිකානු රටකි.ප්‍රවර්ගය:දකුණු ඇමරිකානු රටවල්
 
No edit summary
1 පේළිය:
ආජන්ටිනාව
දකුණු ඇමරිකානු රටකි.[[ප්‍රවර්ගය:දකුණු ඇමරිකානු රටවල්]]
පින්තූරය - කොඩිය
පින්තූරය - ආජන්ටිනා සැලැස්ම (රතු)
අගනුවර සහ විශාලම නගරය -
රාජ්‍ය භාෂාව - ස්පාඤ්ඤ
ජාතීන් - 86.4% යුරොපා (ඉතාලි සහ ස්පාඤ්ඤ බහුල වේ) 8% මෙස්ටිසෝ, 4% අරාබි සහ නැගෙනහිර ආසියානු 1.6% ඇමෙරින්ඩියන්
රාජ්‍යය - එක්සත් පාලන ජනාධිපති සමුහාණ්ඩුව
නිදහස - ස්පාඤ්ඤයේ සිට
මැයි විප්ලනය - 26 මැයි 1810
ප්‍රකාශයට පත් කිරීම - 9 ජුලි 1816
වර්‍ග ප්‍රමාණය - එකතුව - 2,766,890Km2 (8th)
1,068,302 5q mi
ජලය (%) – 1.1
ජනගහනය - 2009 තක්සේරුව - 40,134,425(4) (33rd)
2001 ජන සංඛ්‍යාකය - 36,260,130
ඝනත්වය - 15Km2 (168th)
38 / 5q mi
GDP (ppp) 2009 තක්සේරුව
එකතුව - $ 566,922 බිලියන (5) (23rd)
සාමාන්‍ය $ 14”125(5) (57th)
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව
එකතුව $ 301’331 බිලියන (5) (31th)
සාමාන්‍ය $ 7”508(5) (66th)
ගිනි (2006) – 49(6) (ඉහළ)
HDI (2007) 0.866(7) (ඉහළ) (49th)
මුදල් - පෙසෝ (ARS)
කාල මණ්ඩලය - ART (UVT + 3)
මං තීරුව - දකුණ (දුම්රිය පැදවීම වමෙනි)
අන්තර්ජාලය TLD .ar
දුරකථන සංකේත -+54
 
ආජෙන්ටිනාව නිල වශයෙන් ආවේන්ටිකා සමුහාණ්ඩුව දකුණ ඇමරිකාවේ පිහිටි දෙවන විශාලතම රටයි. එය බ්‍රනෝස් අයර්ස් ස්වරාජ්‍යය හා පලාත් 23 සමන්විතය. එය භූමි ප්‍රමාණයෙන් ලෝකයේ රටවල් අතරින් 8 වන ස්ථානයේ හා ස්පාඤඤ කථාකරන රාජ්‍ය අතර විශාලතම එක වන්නේය. මැක්සිකෝ තොලොම්බියාව හා ස්පාඤ්ඤය වඩා ජනාකීර්ණය. ආජෙන්ටිනාවේ මහාද්වීපිත ප්‍රදේශය බටහිර ඇන්ඩිස් කදු හා නැගෙනහිර අත්ලාන්තික් සාගරය හරහා ඇත. එහි මායිම් උතුරුනැගෙනහිර හා බොල්වියා ඊසාන බ්‍රසීලය හා උරුගුවායි සහ බටහිර හා දකුණු චිලී රාජ්‍ය අතර වේ. ආජෙන්ටිනාව ඇන්ටාක්ටිකාවට අයිතිවාසිකම් ඉල්ලීම 1961 ඇන්ටාක්ටික් ගිවිසුම මගින් අත්හිටුවන ලදී. ආජෙන්ටිකාව ෆ්‍රැන්න්ලන්ඩ් දුපත්, දකුණු ජෝර්ජියාව හා දකුණු සැන්ඩිවේ දුපත් එක්සත් රාජධානිය ඔවුන්ගේ විදේශිය ප්‍රදේශ ලෙස පාලනය කර අයත්ය. ආජෙන්ටිනාව එක්සත් ජාතී් ගේ හා දකුණු ඇමරිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. ආජෙන්ටිනා 20 මුලික ආර්ථිකයේ රටකි.
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
2.Please double check the topic you upload.
"https://si.wikipedia.org/wiki/ආජන්ටිනාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි