"මුද්‍රණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය}}
මුද්‍රණය යනු මුද්‍රණ ශිල්පය භාවිතයෙන් කලා නිර්මාණ සකස් කිරීමේ ක්‍රියාවලිය වන අතර සාමාන්‍යයෙන් මෙහි දී කඩදාසි මත මුද්‍රණය කිරීම සිදු කෙරේ. විශේෂයෙන් තනි මුද්‍රණයක් ලබා ගන්නා අවස්ථාවන් හැරුණු විට මෙම ක්‍රමය මඟින් එකම නිර්මාණයක මුද්‍රණ විශාල සංඛ්‍යාවක් ලබා ගත හැක. මෙම එක් එක් මුද්‍රණයක් කළා නිර්මාණයක් ලෙසම සැලකෙන අතර එය පිටපතක් ලෙස නොසැලකේ. ඊට හේතුව අදාල මුද්‍රණය වෙනත් කළා නිර්මාණයක පිටපතක් නොවීමයි. මේ අනුව මේවා තාක්ෂණික වශයෙන් අදාල නිර්මාණයේ මුද්‍රණයක් ලෙස හැඳින්වේ. නමුත් චිත්‍රයක් ඇඳීම සිදු කරන විට එමඟින් තනි සුවිශේෂී කළා නිර්මාණයක් බිහි වන අතර එම වර්ගයෙන් එකක් පමණක් නිර්මාණය කළ හැකි වේ.
 
"https://si.wikipedia.org/wiki/මුද්‍රණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි