"පිළිබිඹුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
ඉහලින් ඇති රූපය ඡුායාරූපයක් වන අතර පහතින් ඇත්තේ අතින් අඳින ලද්දකි. රූප නිර්මාණය කළ හැක්කේ එක්කෝ රූපයට හසුකරගැනීමෙනි (ඡයාරූපකරණය). නැතහොත් රූපයට නැඟීමෙනි (ඇඳීමෙනි).
[[ගොනුව:Raster to Vector Mechanical Example.jpg|thumb|right|ඉහළින් ඇති රූපය [[ඡායාරූපකරණය]] මගින් ග්‍රහණය කරගන්නා ලද්දකි. පහලින් ඇති රූපය [[කලාත්මක ප්‍රවාචනය|විද්‍යාමාන කිරීමකි]]. රූප නිර්මාණය වනුයේ ග්‍රහණය කිරීම හෝ විද්‍යාමාන කිරීම තුලිනි.]]
 
 
සාමාන්‍ය ව්‍යවහාරයේදී රූපය හෝ පින්තූරය ලෙසින් හැඳින්වෙන්නේ යම් වස්තුවකට සමාන පෙනුමක් සහිතව ද්විමාන ලෙස නිර්මාණය කරන ලද්දකි. එය සාමාන්‍යයෙන් භෞතික උපකරණයක් හෝ තැනැත්තකු වියහැක.
රූපය; ඡුායාරූපය, තිරයක ප‍්‍රදර්ශනය වන රූපය වැනි ද්විමාන හෝ පිළිමයක් වැනි ති‍්‍රමාන එකක් විය හැක. එය කැමරා, දර්පන, කාච, දුරදක්න, අන්වීක්‍ෂ ආදී ප‍්‍රකාශ උපකරණයන්ගෙන් හෝ මිනිස් ඇස හෝ ජලය තලය වැනි ස්වභාවික වස්තූන් සහ සංසිද්ධීන් විසින් ග‍්‍රහණය කරගනු ලැබිය හැක.
"https://si.wikipedia.org/wiki/පිළිබිඹුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි