"බොයිල් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Addbot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
30 පේළිය:
:''V'' = වායුවේ පරිමාව
:''k'' = පරිමාව හා පීඩනයට අදාල නියතයකි
 
මෙහිදී උෂ්ණත්වය හා ස්කන්ධ යන දෙකම නියත් විට P1V1 = P2V2 සමීකරණය යෙදිය හැකිය..
 
දෙන ලද පද්ධතියක උෂ්ණත්වය නියතව තිබෙන තාක් එයට සැපයෙන ශක්තිය නියත බැවින් k හි අගය නියතව පවතිනු ඇත. නමුත් පද්ධතියේ සිදුවන අන්තර් අණුක ගැටීම් සහ පීඩනය සැලකීමේදී පෘෂ්ඨයක් මත අභිලම්භ බලය සැලකීම වැනි කරුණු හේතුවෙන් k අගය කුඩා සීමාවක් තුළ දෙන ලද කාල සීමාවක දී විචලනය විය හැක.
"https://si.wikipedia.org/wiki/බොයිල්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි