"සකේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සකේ|thumb '''සකේ''' යනු ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{Infobox drink
| name = ''සකේ''
| image = Sake set.jpg
| image_alt =
| caption =
| type = මධ්‍යසාරීය පානය
| abv = 15–22%
| proof =
| manufacturer =
| distributor =
| origin = [[ජපානය]]
| introduced =
| discontinued =
| color =
| flavour =
| ingredients = සහල්, ජලය, [[Aspergillus oryzae|kōji-kin]]
| variants =
| related =
| website =
| region =
}}
[[File:Sake Barrel Offerings at Meiji Shrine, Tokyo, Japan, rows.JPG|සකේ|thumb]]
'''[[සකේ]]''' යනු [[සහල්]] වලින් [[පෙරීම|පෙරෙන]] [[ජපානය|ජපාන]] [[මධ්‍යසාරීය පානය|මධ්‍යසාරීය පානයකි]]. ජපානයෙහි, මෙම වදනෙහි සරල අරුත වන්නේ ''මධ්‍යසාරීය පානය'' යන්නය. ජපානයෙහි අනෙකුත් මධ්‍යසාරයන් මෙන්ම, විශේෂයෙන්ම අනෙක් පුද්ගලයෙකුට පිරිනැමෙන කල්හි, සකේ පිළිගන්වන්නේ, [[අත|අතෙහි]] අල්ල පහළට පිහිටන අයුරින් හා අතෙහි පිටුපස ඉහළට පිහිටන අයුරිනි,. අතෙහි අල්ල ඉහළට පිහිටන අයුරින් පිළිගැන්වීම [[ජපාන චාරිත්‍ර |අශිෂ්ඨත්වය]] පෙන්වන බවට සලකනු ලබන අතර, විමතිය හා නොකමැත්ත ඉස්මතු කල හැක.
"https://si.wikipedia.org/wiki/සකේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි